spot_img
spot_img

Ekkada Undho Na Taraka (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

දිලීප් කුමාර් සහ කවුරුත් අදුරන හාරිකා වර්මා රංගනයෙන් දායක වෙන Ekkada Undho Na Taraka එහෙමත් නැතිනම් කොහේ ඉන්නවදෝ මගේ තාරකාවි නමින් අර්ථ දැක්වෙන මෙය විනාඩි 32ක කෙටි චිත්‍රපටයක් වේ..

කතාව කියනවනම්, කතාව පටන් ගන්නෙ ඇක්සිඩන්ට් එකකින්.. කොල්ලෙකුයි කෙල්ලෙකුයි අහම්බෙන් මුණ ගැසෙනවා..හම්බ වෙල කතාවෙන් කතාව කතා වෙලා, ගැහැණු ලමයට ජොබ් එකක් හම්බ වුණ නිසා ආයෙම ඒ මුණ ගැසුණු තැනට එන්න වෙන්නෙ නෑ කියනවා…ඔය අතරෙ තමයි කොල්ලා ඇක්සිඩන්ට් වෙන්නෙ..කොල්ලගෙ අභ්‍යන්තර මතකෙ තියෙන්න දේවල් වලින් භාගයක්ම වගේ අමතක වෙනවා..කෙල්ලව මතකයි..නමුත් ටිකයි..කෙල්ල ජොබ් එකකට කොහේ යනවද කියලා මතකත් නෑ..කොච්චර කල්පනා කරත් මතකෙට එන්නෙ නෑ..ඉතිං කොහේ ඇතිද මෙයාගෙ ආදරවන්ති..? එහෙනම් මේ Romance කෙටි චිත්‍රපටය බලලම දැනගන්න මොනව වෙයිද කියලා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “Ekkada Undho Na Taraka (2020) සිංහල උපසිරැසි” Ekkada.Undho.Na.Taraka.2020.Sinhala.Subtitle.rar – Downloaded 1375 times – 8 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to Naveen Randika Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram