spot_img
spot_img

Fantastic Beasts The Secrets of Dumbledore.(2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Fantastic Beasts: The Secrets of Dumbledore (2022) කියන්නේ චිත්‍රප‍ටි මාලාවක තුන්වන කොටස. පළවෙනි එක Fantastic Beasts and Where to Find Them (2016), දෙවෙනි එක Fantastic Beasts: The Crimes of Grindelwald (2018). ඒත් පළවෙනි දෙක නොබැලුවා කියලා, මේක රසවිඳින්න බාධාවක් නෑ. Harry Potter කතා මාලාව රචනා කරපු J. K. Rowling තමයි මේකත් රචනා කරන්නේ. ඒ නිසා, කතාව ගලාගෙන යනවා තේරෙන්නේ නෑ. ඩොලර් මිලියන 200ක ඇස්තමේන්තු ගත වියදමකින් නිපැයුනු චිත්‍රපටිය, මේ වෙනකොට ඩොලර් මිලියන 401කට වඩා උපය‍ගෙන තියෙනවා.

Warner Bros. Pictures සහ Heyday Films නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය, David Yates විසින් අධ්‍යක්‍ෂණය කලා. රඟපෑම සඳහා තෝරගත්තේ වෙනස් නළුනිලි කණ්ඩායමක්. Eddie Redmayne (නිවෙට්), Jude Law (ඩම්බ්ලෙඩෝර්), Dan Fogler (ජේකොබ්), Callum Turner (තිසීයස්) ඇතුළු පිරිසක්.

කතාව කෙටියෙන් කියන්නම්. ඇල්බස් ඩම්‍බ්ලෙඩෝර් දැනගන්නවා, ඉතා බලවත් අඳුරු මායාකරු ග්‍රින්ඩෙල්වෝල්ඩ් මායා ලෝකයේ බලය ලබා ගන්න යනවා කියලා. ඒක නවත්තන්න තනියම බැරි නිසා, විශ්වාසවන්තම කිහිපදෙනෙක් තෝරගන්නවා. නිවෙට්, තිසීයස්, ලැලී, ජේකොබ්, බන්ටි ඒ අතර වෙනවා. මේ සියළු දෙනා උත්සාහ කරන්නේ, අඳුරු බලවේග වලට මායා ලෝකය සහ සාමාන්‍ය ලෝකය පාලනය කරන්න ඉඩ නොදෙන්න. මේ උත්සාහය සාර්ථක කරගන්නේ කොහොමද කියලා, මේ සිංහල උපසිරැසිය සමඟ චිත්‍රපටිය රසවිඳ දැනගන්න. ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Fantastic.Beasts.The.Secrets.of.Dumbledore.(2022) සිංහල උපසිරැසි” Fantastic.Beasts.The.Secrets.of.Dumbledore.(2022).Sinhala.Subtitle.rar – Downloaded 7210 times – 745 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply to Buddhika laKMal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram