More

    Game Over (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අගෝස්තු මස 9 වන දින නිකුත් ඌ අළුත්ම අළුත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ. Game over 2019[සෙල්ලම අවසානයි] 7.8ක imdb අගයක් ගත්තු මේ චිත්‍රපටයට ගූගල් පරිශීලකයන්ගෙන් 91%ක කැමත්තක් හිමි වෙලා තියෙනවා. දමිල සිනමාවේ සුරූපි නිළියක් වන Thaapsee phaanu විසින් මෙම චිත්‍රපටයට ප්‍රධාන චරිතයෙන් දායක වෙනවා. කතාව පැත්තට චුට්ටක් ගියොත් මේක drama/thriller ගණයට අයත් වෙනවා.

    Lisaa 2019 චිත්‍රපටය ආකාරයේම දමිල සිනමාවෙ වෙනස්ම වෙනස් ආකාරයකින් මේ චිත්‍රපටයත් නිරූපණය වෙලා තියෙනවා.විටෙක හොල්මන් සිද්දීන් පෙන්නුම් කලත් අවසානයේ මෙය ඊට හාත්පසින්ම වෙනස් වී මිනීමැරීමක් බවට පත්වෙනවා. අපේ කතාවෙ නිළිය ස්වප්නා දෙමව්පියන්ගෙන් ඈත් වෙලා කාලම්මා කියල වැඩකාරියෙක් සමගයි ජීවත් වෙන්නේ.කොච්චර දෙමව්පියන්ගෙන් ඈත්වෙලා හිටියත් කරුවලට ගොඩාක් බයවෙන කෙනෙක් තමයි මෙයා.මෙයාගෙ අතේ වසරකට කලින් ගහපු ලස්සන ටැටූ එකක් තියෙනවා.දවසක් ඒ ටැටූ එක ලගින් එයාට දැඩී වේදනාවක් දැනෙන්න ගන්නවා.ඒ ටැටූ එක නිසා ඇයිට ගොඩාක් ලොකු අකරතැබ්බයන්ට මුහුනදෙන්න සිද්ද වෙනවා.ඒ මොනවාද කියල බලන්න නම් ඔයාල චිත්‍රපටය බලන්නම වෙනවා.මීට වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ. හැමෝටම මේ වෙනස්ම ආකාරයේ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරමින් මම අදට නවතිනවා.බුදුසරණයි!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Game.Over.(2019).Sinhala.Subtitle.rar – Downloaded 806 times – 15 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram