today-is-a-good-day
More

    Godzilla King Of The Monsters (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ දවස්වලත් ‘රජකම්’ ගැනමනේ කතා වෙන්නේ. රටක රජ්ජුරුවෝ වගේම, ලෝකෙම පාලනය කරන රජ්ජුරුවොත් ඉන්නවානේ. ලංකාවේ නම් නැතිවුනාට, අනිත් රටවල් වල නම් හැමදේම හරියටම සමබරව, පාලනය කරගෙන යනවා ඒ් රටවල් වල රජ්ජුරුවෝ. මේ කියන සමබරතාවය ස්වභාවධර්මයටත් තියෙනවා. කාලෙන් කාලෙට විවිධ විපත් වෙලා සත්තු, මිනිස්සු මැරෙන්නේ සෑහෙන්න ලෝකේ සමබරතාවය තියාගන්න කියනවනේ. මොකද හැමදේදිම, ඔ්නවට වඩා වැඩිවුනොත්, ඒ්ක විනාස වෙනවා.

    මේ කියන ස්වභාවධර්මය සමබර කරන්න තමයි ගොඩ්සිලා කියන රජුත් එන්නේ.. මිනිස්සු ලෝකේ පාලනය කරන්න කලින් මේ දැවැන්තයන් ලෝකය පාලනය කරලා තියෙනවා. නමුත් කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ට ජීවත්වෙන්න ඔ්න නිසා ඔවුන් ශිෂිර නින්දකට දාලා තියෙනවා ස්වභාවධර්මයෙන්ම. 2014 චිත්‍රපටිය බැලුවානම් කතාවේ මූලික ටික තේරුම් යාවි ඔයාලට. ඒ්ක බලලා ඉන්න අනිවාර්යෙන්ම.

    මේ සැරේ, මොනාක් සමාගම කරන්නේ මේ කියන දැවැන්තයන් හොයාගෙන සඟවගෙන ඉන්න ඒක. පර්යේෂණවලට ඒහෙම. ඉතින් ගොඩ්සිලා වගේ දැවැන්තයෝ ටිකක්, වැරදීමකින්වගේ නිදහස් වෙන්න ගත්තොත් මොනා වෙයි කියලද හිතන්නේ? ඒ් අතරෙම ස්වභාවධර්මයේ පාලනයට නතු නොවෙන කාටවත් වලක්වන්න බැරි බලවේගයක් පෘථිවියට ආවොත්? අඩුම තරමේ ගොඩ්සිලාටවත් නවත්වන්න බැරි ඒකක් ? අමාරුයි නේද හිතන්න. කතාව ගැන විස්තර කරන්න ඔ්න නෑ. ගොඩ්සිලාට ලොකු පොඩි කවුරු කවුරුත් කැමතියි. 2014 චිත්‍රපටියට වඩා ගොඩක් හොදට මේක හදලා තියෙනවා මේ සැරේ. බලලාම ඉන්න. මේ චිත්‍ර‍පටිය නරඔන්න කලින් Kong Skull Island  චිත්‍ර‍පටිය නැරඔුවේ නැත්නම් ඒක නරඔලාම ඉන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Godzilla.King.Of.The.Monsters.2019.Sinhala.Subtitle.rar – Downloaded 1489 times – 33 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ප්‍රමෝද් ඉන්දුනිත්
    pramod@zoom.lk + posts

    Sri Lankan 🇱🇰 Matara 🌊
    Xiaomi Fan 📱Mi8 user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    Leave a Reply to Chiran Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram