spot_img
spot_img

Heropanti 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් කලින් කිව්වා වගේම ඔයාලට අරගෙන එන්නේ අද දවසේ නිකුත් උන තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක්..2014  Tiger Shroff  සමග  Kriti Sanon රංගනයෙන් දායක උන  Heropanti චිත්‍රපටිය ඔයාල බලල ඇති කියල හිතනවා,ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ Heropanti චිත්‍රපටිමාලාවේ දෙවනි කොටස..ඒ කියන්නේ Heropanti 2…ඉතින් මේක දෙවනි කොටස උනාට,පලවෙනි චිත්‍රපටියට කිසිම අදාලත්වයක්නම් නෑ..මෙහි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්…

Tiger Shroff සමග Tara Sutaria ,Nawazuddin Siddiqui රංගනයෙන් දායක වන Heropanti 2..චිත්‍රපටියටත් සිනමා ශාලාවල සාර්ථක වෙන්න බැරිවුනා…කොහොම හරි චිත්‍රපටිය බලල ඔයාලම තීරණය කරන්නකෝ,මේ චිත්‍රපටිය කොහොමද කියල..

ඉතින් කතාව ගැන කිව්වොත්…RJ කියන්නේ තමන්ගේ අම්මා,මල්ලි එක්ක  සාමාන්‍යය ජීවිතයක් ගත කරන තරුණයෙක්,කිසිම රණ්ඩුවකට යන්නේ නැති,තමන්ගේ පාඩුවෙ රස්සාව කරගෙන ඉන්න කෙනෙක්..ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මෙයාට එක පාරටම ප්‍රහාරයක් එල්ල වෙන්නේ..කවුද නන්නාදුනන පිරිසන් RJ ව මරන්න උත්සහ කරනවා..ඉතින් RJ ව මෙහෙම මරන්න හදන්නේ කවුද ..එ ඇයි කියල දැනගන්න චිත්‍රපටිය  අරගෙනම  බලන්නකෝ  …තව ටික වෙලාවකින් ඔයාලට තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක සිංහල උපැසිරැසි ලැබෙයි…එතකම් බලන්න Heropanti 2..

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Heropanti 2 (2022) සිංහල උපසිරැසි” Heropanti.2.(2022).Sinhala.Subtitle.rar – Downloaded 17236 times – 1,008 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

18 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන් කරන මේ කැප කිරීමට ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. ස්තුතියි උපසිරැසියට ජයවේවා
    (ලහිරු උදයංඟ)

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram