spot_img
spot_img

HIT 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

HIT 2 (2022) Sinhala Subtitle  Hit 2 (2022) Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම… පළවෙනි උපසිරැසිය විදියට මං තෝරගත්තේ Crime,Thriller,Mystery ටයිප් එකේ තෙලිඟු චිත්‍රපටයක්. මෙහි පළමු කොටස හැමෝම නරඔලා ඇති.. නරඔලා නැතිනම් Hit (2020) මෙතැනින් බලන්න පුලුවන්. මේ කතාව අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Sailesh Kolanu විසින්. මේකේ ප්‍රධාන චරිත ලෙස Adivi Sesh
Meenakshi Chaudhary රංඟනයෙන් දායක වෙනවා..

කතාව පැත්තට ගියොතින් කේ.ඩි (Adivi Sesh) කියන්නේ පොලිස් නිලධාරියෙක්. කොහොම හරි නගරයේ සමකාමි බව එක පාරටම නැති වෙලා යන්නේ වෙළද හලක වෙන කෘර මිනිමැරුමකින්.. ගැණු ළමයෙක්ව ඉතාමත් කෘර විදියට මරලා දාලා තියෙනවා. ඒ මරලා දාලා තියන විදිය චිත්‍රපටිය නරඔපුවාම දැනගන්න පුලුවන්. කොහොම හරි මේ මිනිමැරුම කලේ කවුද කියලා හොයන එක කේ ඩිට ලේසි දෙයක් නම් වෙන්නේ නැහැ. ඉතින් මේ මිනිමරුවා කවුද ඇයි මෙහෙම කරන්නේ කියලා දැනගන්න පුලුවන් චිත්‍රපටිය නැරබුවොතින්.. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙමු. පළවෙනි උපසිරැසියේ ගුණදොස් තිබුනොතින් කියලා යන්නත් අමතක කරන්න එපා

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “HIT 2 (2022) සිංහල උපසිරැසි” HIT.2.(2022).Sinhala.Subtitle.rar – Downloaded 7349 times – 920 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. පළවෙනි සබට සුබ පැතුම් බ්‍රෝ… ඉදිරියටත් මේ වගේ ෆිල්ම්වලට සබ් සෙන්න වෙලාව ලැබේවා…
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram