spot_img

The Soul Mate (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Soul Mate (2018) Sinhala Subtitle

 

ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනම් ලොකු කාලෙකට පස්සෙ උපසිරැසියක් අරන් ආවා AL ඉවර උනත් හරි ගොඩක් කාර්‍ය්බහුල නිසා තමයි උපසිරැසි දෙන්න අමාරු උනේ කොහොමහරි කොරියන් භාෂාවත් ඉගෙනගෙන යනගමන් නිසා හරියට Esub එකක් නොතිබ්බ ටිකක් පරණ කොරියානු සිනමා සිත්තමකට උපසිරැසි කරන්න හිතුවා ඉතින් මේ ච්ත්‍රපටය නිකුත් උනේ 2018 දී මේකෙ නම තනයි The Soul Mate අපි කවුරුත් දන්න කොරියන් තඩියා ( ඩොන් ලී ) ගෙන් වෙනදා නොදකින ඒ කියන්නෙ එයා කරන්නෙම ගුටි බැට දෙන එකනෙ මේක එහෙම නෙමෙයි පටන් ගත්ත වෙලේ ඉදන් හිනාවෙවී බලන්න තියෙන්නෙ හැබැයි අවසානෙදි හිතාගන්න බැරි දෙයක් වෙන්නෙ ආදරය සතුට දුක පිරුණු හරිම ලස්සන කතාවක් පරණයි කියලා අතාරින්නඑපා අනිවාරෙන් බලන්න මේක…

කතාව කිව්වොත් චෝයි කියන්නෙ කාටවත් උදව් නොකරන තමන්ගෙ පොඩි දුවත් එක්ක ඉන්න අහංකාර මනුස්සයෙක් තේ ජින් කියන්නෙ පොලිස් නිලධාරියෙක් ඉතින් මේ දෙන්නා හම්බවෙන්නෙනම් අහම්බෙකින් දවසක් ලොකු හුටපටේකින් තේ ජින් කෝමා එකකට වැටෙනවා හැබැයි තේ ජින් කෝමා එකක ඉදියට එයාව හොල්මනක් වගේ වෙනවා කාටවත් පේන්නෙ නෑ වැඩේ කියන්නෙ චෝයි මහත්තයට තමයි මෙයාව පේන්නෙ ඔහොම තමයි කතාව ගලාගෙන යන්නෙ බලන්නකෝ එහෙනම් ගිහින් එන්නම්…..!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEBRip පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ස්තූතියි ඩිල්මිත් සහෝ මේ නිර්මාණයට උපිසිරැසි හදල දුන්නට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram