spot_img

How It Ends (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

NETFLIX කිව්වොත් ඉතිං ඒ ගැන නොදන්න කෙනෙක් නැති තරම් නෙහ්. ඉතිං අද මම අරගෙන ආවේ NETFLIX සමාගම විසින් මේ අවුරුද්දේ නිෂ්පාදනය කරපු හරි අමුතු විදිහේ කතාවක් තියන අපූරු චිත්‍රපටයක්. Action | Adventure | Drama | Mystery | Thriller යන වර්ගීකරණය යටතේ එළිදැක්වූ මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 5/10 ක අගයක් හිමි වෙලා තියෙනවා. David M. Rosenthal ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය සඳහා Theo James, Kat Graham, Forest Whitaker වැනි දක්ෂ කලාකරුවන් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවනම් විවාහක දෙපලක, සැමියා යම් ව්‍යාපාරික වැඩක් සඳහා වෙනත් රටකට යනවා. ඒ මොහොතේ යම් සිදුවීමක් සිදු වෙනවා. විදුලිය නැති වෙනවා, සන්නිවේදන ජාල සියල්ල අඩපන වෙනවා, මේ අවස්ථාවේ තම බිරිඳගේ පියත් සමඟ, තම බිරිඳ සොයා යන ගමනේදී ඔහුට මුහුණ දීමට සිදුවන බාධක ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ…ඉතිං මේ අපූරු චිත්‍රපටිය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා. තවත් උපසිරැසියකින් හමු වන තෙක් ඔබට ජය වේවා..!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram