spot_img
spot_img

I Met A Girl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉංග්‍රිසි ආදර කතා ටිකක් අපි නිතර දෙවේලේ බලන හින්දි තෙලෙගු දෙමළ ආදර කතා වලට වඩා බෙහෙවින් වෙනස් නේ. ඉතින් ඒ වගේ කතා වලට ප්‍රිය කරන අය වෙනුවෙන් තමයි අද මේ චිත්‍ර‍පටිය අරන් ආවේ. Luke Eve අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ Brenton Thwaites හා Lily Sullivan රංඟනයෙන් දායක වෙනවා…

කතාව ගැන කිව්වොත් එහෙම ඩේවොන් කියන්නේ ගායන ශිල්පියෙක් නමුත් ටිකක් අවුලෙන් ජිවත් වෙන කෙනෙක්. ඒ සේරම ප්‍ර‍ශ්න වලට මුල වෙන්නේ ඔහුට දවසක මුණ ගැහෙන ලූසි නැමැති ගැහැණු ළමයා. මේ දෙන්නා ගොඩක් විනෝද වෙලා රෑය පහන් කරනවා. නමුත් උදේ ඩේවොන් අවදි වෙලා බලද්දි ලූසි කියන ගැණු ළමයා කාමරේ ඉන්නේ නැහැ. කොහොම හරි මොහු ඇය ගැන හොයන්න ගත්තාත් එහෙම කෙනෙක් ඇත්තටම ඉන්නවාද නැත්ද කියලාවත් මොහුට හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඩේවොන්ගේ අයියා නම් මේ සිදුවිම ගැන හිතන්නේ ඔහු හිතින් මවා ගත්ත දෙයක් කියලා. ඇත්තටම ඩේවොන්ට මේ මුණ ගැහුන ලුසි කියන ගැණු ළමයා ඔහුගේ මනසින් හිනෙන් දැකපු කෙනෙක්ද? ඇත්තටම මේ වගේ ගැණු ළමයෙක් ඉන්නවාද? ඩේවොන් පිස්සුවෙන් වගේ ඇයව හොයනවා.. ඉතින් ඇත්තටම කතාව මොනා වේවිද කියලා බලන්න වෙන්නේ ඔයාලට චිත්‍ර‍පටිය අරගෙන තමයි

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

Download “I Met A Girl (2020) සිංහල උපසිරැසි” I.Met.A.Girl.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2273 times – 960 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

හර්ෂ විජේරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Naveen Randika Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram