today-is-a-good-day
More

    In Bruges (2008) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    රේ සහ කෙන් යනු මානුෂීය හැඟීම් තියෙන කුලී ඝාතකයින් 2කුය. පූජකයකු ඝාතනය කිරීම කරන අවස්ථාවකදී නොදැනීම රේ අතින් කුඩා දරුවකු මරණයට පත්වීමෙන් කම්පා වී සිය දිවි නසා ගන්නට යන විට සිය ස්වාමියාගෙ අණ පරිදි ඔහුව මරන්න එන කෙන් විසින්ම රේව බේරාගනු ලබයි. ඔවුන්ගේ ස්වාමියා වන වෝටර්ස් ප්‍රතිපත්ති පිළිබඳ සැලකිල්ලක් දක්වන පුද්ගලයෙකි. ඔහුට අනුව නොසිතා හෝ කුඩා දරුවකු මැරුවේ නන් 2 වරක් නොසිතා ඔහු ඊට වන්දි ගෙවිය යුතුය. කෙසේ හෝ කෙන් විසින් රේව මරණයට පත් නොකළ නිසා ඔහුද බෲෂ් වලට පැමිණේ.

    මෙහිදී බෲෂ් වලදී ඔවුන් තිදෙනාගේම ඉරණම් කතාව ලියැවේ.7.9ක IMDb අගයක් ගෙන ඇති මෙය ‘black comedy crime film’ ගණයට අයත් වන අතර අධ්‍යක්ෂණය ‘Martin McDonagh’ විසිනි වන අතර ‘Colin Farrell Brendan Gleeson’ ප්‍රධාන රංගනයෙන් දායක වේ. එකිනෙකාගෙ ජීවිත කතාවන් හරි අපූරුවට විස‍ඳෙන අයුරු ඔබත් නරඹන්න

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “In Bruges (2008) සිංහල උපසිරැසි” In.Bruges.(2008).Sinhala.Subtitle.rar – Downloaded 1060 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සමීර කරුණාසේන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. thanks for subtitles

      request-

      The Last House on the Left (2009)
      arlington road (1999)
      The Devil’s Advocate (1997)
      In the name of the father (1993)
      Primal Fear (1996)
      Frailty (2001)
      The Wind That Shakes the Barley (2006)
      volver (2006)
      K Pax (2001)

    Leave a Reply to heshan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram