spot_img
spot_img

Kala (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හායි, එහෙනම් අදත් සුපුරුදු පරිදි උපසිරැසියක් අරගෙනයි මේ ආවෙ. මේක ඇවිල්ලා මීට සුළු මොහොතකට පෙර HD පිටපතක් නිකුත් වුණු චිත්‍රපටියක්.අපි හැමෝම අදුරන “Tovino Thomas” තමයි රංගනයෙන් දායක වෙන්නේ. තවද Divya Pillai සහ Sumesh ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. Thriller,Action කාණ්ඩයට අයත් මේ චිත්‍රපටයට 7.6ක IMDb අගයක්ද ලැබී තිබෙනවා. ඒවගේම මේක “සත්‍ය සිදුවීමක් පාදක කරගෙන හදලා තියෙන්නේ”

මේක ටිකක් සීමාවන් පනවලා තියෙන චිත්‍රපටයක්. මොකද හුගක්ම කපන කොටන, ලේ තැවරුණු දර්ශන අඩංගුයි වගේම කාමුක දර්ශන සහ දෙබස් වගයක් දන්න අයට දැනෙන්න කියනවා.

කතාව දිහාට හැරුණම එක්තරා පවුලක් ඉන්නවා. ඉන්නෙ වතුකරයක් මැද. වටේටම වත්ත. අපේ නළුවයි, ඔහුගෙ බිරිදයි පුතයි, තාත්තයි තමයි වාසය කරන්නෙ මේ ගෙදර. ගෙදර වැඩකාරියක් වගේම වත්තෙ වැඩ කරන්න අය නිතර දෙවේලෙ හොල්මන් කරනවා. කතාව ටිකකින් ඇරඹෙනවා ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගනිමින්ම. හොල්මන් ස්වභාවයක් වගේ ඇරඹෙනවා. කුතුහලය ඉහළටම නංවලා මොකක්දො භයානක සිද්ධියක ඉඟි පෙන්වන්න ගන්නවා. ඒ අතරේ බිරිද සහ පුතා මහ ගෙදරත්, තාත්තා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙටත් එකම දවසෙ පිටත් වෙනවා.

වීරයා සියල්ලෝම නැති අතරේ ඔන්න එහෙනම් තනියමම මේ සිද්ධිය හොයාගෙන බහිනවා ගේමට. ලේසි පාසු නෑ පුතා. දඩයම එහෙනම් ඇරඹෙනවා.. මොකක්ද වෙන්නේ? තාමත් කුතුහලේ තියන් එහෙනම් බලන්නකො.. එතැන් ඉදලා දිගටම වලිම තමා.. ඇතැම් විට නළුවට පවා යට ඇදුම පිටින් දුවන්න ගහනවා.

Updated – මේ චිත්‍ර‍පටියේ මලායලම් හා දමිල පිටපත් සියල්ලටම ගැලපෙන ලෙස උපසිරැසි නිකුත් කර ඇත..

(මලයාලම් පිටපත නැරඔිම නිර්දේශ කරමි)

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Kala (2021) සිංහල උපසිරැසි” Kala.(2021).Sinhala.Subtitle.rar – Downloaded 6157 times – 561 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

14 COMMENTS

  1. මලයාලම් කොපිය හොද නැද්ද බන් දෙමල කොපිය නිර්දේෂ කරන්නේ???…මලයාලම් එකේ තියෙන අවුල මොකක්ද??පොඩ්ඩක් කියපන්කො මොකෝ මලයාලම් එකේ රහ දැනෙන්නේ ඒ බාසාවෙන් බලද්දි……
    කොහොමවුනත් සබ් එකට ගොඩක් ස්තුතියි මචන්,දිගටම මේ වගේ අලුත් ඒවා දෙමු,ජය වේවා…

    • මලායලම් එකේ ඇවිල්ලා තියෙන්නේ HQ Audio ඒ කියන්නේ හොල් කොපියේ සවුන්ඩ් එක්ක.
      හොල් කොපියක සවුන්ඩ් එක ගැන කලින් කැමරා කොපි වල සද්ද බැලුවා නම් අහලා ඇති. මේකේ දැනට එලියට දාපු ඔරිජිනල් කොපිය ටැමිල් ඕඩියෝ එකත් එක්ක එක තියන එකක්. ඒකයි ටැමිල් එක ගන්න කිව්වේ. මලයාලම් කොපිය ඇති සවුන්ඩ් අවුල් එකේ

      • බොහොම ස්තුතියි මචන් දැනුවත් කරාට….
        ආපහු සැරයක් බොහොම ස්තුතියි සබ් එකට🙏

        • අද මලයාලම් ඔරිජිනල් පිටපත් නිකුත් උනා.. ඔන්න දැන් නම් මලයාලම් කොපියම බලත හැකි

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram