today-is-a-good-day
More

    Kalathil Santhippom (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අලුතෙන්ම නිකුත් උන ලස්සනම දෙමල චිත්‍රපටියක් තමයි අදත් ඔයාලට අරගෙන එන්නේ..මේ වෙද්දී Imdb 7.4ක් අරගෙන තිබෙන මේ චිත්‍රපටිය තමයි Kalathil Sandhippom… Arulnithi, Jiiva, Manjima Mohan ප්‍රදාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය ඔයාලට කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්..

    කතාව පැත්තට හැරුනොත්..අශෝක් සහ ආනන්ද් කියන්නේ හොදම යාලුවෝ දෙනෙක්,මෙයාලට කවුරු මොන ප්‍රශ්නයක් දැම්මත් දෙන්නම එකතුවෙලා තමයි ඒක විසදගන්නේ,ඉතින් මෙහෙම ඉන්න මේ දෙන්නගෙන් ආනද්ගේ ගෙදරින් එයාට කසාද බදින්න කියල බල කරනවා,ඒත් පරන ආදරයක් නිසා ආන්ද් කසාද බදිනන් කැමති වෙන්නෙ නෑ..කොහොම හරි අශෝක්ගේ කීමට ආනන්ද් මනමාලිව බලන්න යනවා,ඒ වෙන කවුරුවත් නෙවෙයි ආනද්ගේ මාමාගේ දුව,ඉතින් මේ වෙලාවෙදී තමයි මාමගේ ලොකු බෑණා කියන්නේ කොල්ලා ගැන ටිකක් හොයල මේ කසදේ කරන්න කියල,මේකෙන් හැමෝම පුදුම වෙනවා වගේම එයා ඇයි එහෙම කියන්නේ කියල අහනවා…එතනදී තමයි එයා කියන්නේ,එයා ආනද් ගැන නරක ආරංචි ටිකක් අහල තියෙනවා කියල…කවුද එහෙම කටකතාවක් කිව්වේ කියල අහද්දී තමායි එයා කියන්නේ…” වෙන කවුරුවත් කියන ඒවා මම විශ්වාස කරන්නේ නෑ,ආනද්ගේ අවුරුදු 20 ක ඉදන් යාළුවා වෙන අශෝක් තමයි ආනද් ගැන වැරදි කිව්වේ කියල” ඇත්තටම මොකක්ද මේ ප්‍රශ්නේ,මේකෙන් මෙයාල කොහොමද ගැලවෙනෙනෙ කියල බලන්න අරගෙන බලන්න Kalathil Sandhippom..

    මේ චිත්‍රපටියේ ලස්සන සිංදු වගයක් තියෙනවා,ඉතින් ඒ ඔක්කොම ඔයාලට සිංහල උපැසිරැසි එක්කම රසව්දින්න පුලුවන් කියන ගමන්ම අදට සමුගන්නව..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Kalathil Santhippom (2021) සිංහල උපසිරැසි” Kalathil.Santhippom.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4851 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    Leave a Reply to kavii Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram