spot_img

KathaNayagan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2017 වර්ෂයේ දී සැප්තැම්බර් මස තිරඟත වු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. චිත්‍ර‍පටියේ නම කදානායගන් (වීරයා) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Muruganantham විසිනි. මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ Vishnu හා Catherine Tresa විසින්. ඒ වගේම Soori මෙහි රංඟනයෙන් දායක වෙනවා… කතාව ගැන කිව්වොත් තම්බිදොරෙයි (විෂ්ණු) කියන්නේ හැමදේකටම බයවෙන කෙනෙක්. අඩුම ගානේ පාර මාරු වෙන්නවත් බයයි. බල්ලෙක් දැක්කාත් බයවෙනවා.. ඉතින් කොහොම හරි මෙහෙම පාර පයින්න ගිහින් වෙන අලකලංචියකින් තම්බිදොරෙයිට කණ්මණි (කැතරින්) ව මුණ ගැහෙනවා. ඔහු පස්සේ කණ්මණි එක්ක යාළුවෙන්න ලොකු උත්සහායක් දරණවා. ඒකට ඔහුගේ යාළුවාත් හොද සයිඩ් සපොට් එකක් දෙනවා. දවසක් තම්බිදොරෙයි තැබැරුමක වලියක් දාගන්නවා. මෙච්චර හැමදේකටම බය කෙනා මෙහෙම රණ්ඩුවෙන්න හේතුව මොකක්ද කියලා චිත්‍ර‍පටිය බැලුවාම තේරෙයි. කොහොම හරි මේ වලිය නිසා ඔහු හොදටම තුවාල වෙනවා. ඒ තුවාල වෙලා ඔහු රෝහල් ගත කරාට පස්සේ තමයි පුදුම සහාගත සිදුවිමක් වෙන්නේ. ඒක. චිත්‍ර‍පටිය එහෙනම් අරන්ම බලන්න. තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram