spot_img
spot_img

Khaali Peeli (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අද එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් අරගෙන,මතකනේ sakad 2,ඉන්දියාවේ නෙපොටිසම් බලපෑම නිසා යූටියුබ් එකේ වැඩිම Unlike ගත්ත Trailer එක උනා වගේම Imdb එකෙත් අඩුම අගයක් තමයි ලැබිලා තියෙන්නෙ,ඉතින් අද ඔයාලට අරගෙන එන Khaali Peeli චිත්‍රපටියත් නෙපොටිසම් නිසාම හොද ප්‍රථිචාර නෙවෙයි ලැබිලා තියෙන්නේ,යූ ටියුබ් එකේ බැලුවොත් එහෙම මිලියනයකට වඩා Unlike ප්‍රමානයක් එක්කම Imdb අගයත් ගොඩක්ම අඩුවෙන් තියෙන්නේ,ඒත් මතක තියාගන්න ඒ චිත්‍රපටියට ලැබිල තියෙන Imdb අගය නෙවෙයි නෙපොටිසම් බලපෑම නිසා ඉන්දීය ප්‍රේක්ෂයන්ගේ තියෙන අකමැත්ත..එහෙනම් Khaali Peeli බලනවද නැද්ද කියල එක ඔයාලට බාරයි..

Ishaan Khatter සමග Ananya Panday රoගනයෙන් දායක වෙන Khaali Peeli චිත්‍රපටිය නිකුත් උනේ 2020 ඔක්තොම්බර් 02 Zee Plex කියන ඩිජිටල් හරහා..මේ චිත්‍රපටිය එන්න කලින් ඉදන්ම කටකතාවක් ගියේ මේක තෙලෙගු සුපිරි නළු විජයි දේවරකොන්ඩා රගපාපු Taxiwaala එකෙ හින්දි ප්‍රතිනිර්මාණයක් කියල,ඉතින් ඇත්තටම මේක එහි ප්‍රථිනිර්මාණයක් නම් නෙවෙයි අලුත්ම කතාවක් තමයි තියෙන්නේ..එහෙනම් කතාව පැත්තට ටිකක් හැරෙමුකෝ..

බ්ලැකීයි (Ishaan Khatter) කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්,ඉතින් මෙයා අවoක කෙනෙක්නම් නෙවෙයි,ඔහොම ඉන්න අතරෙ ප්‍රශ්නයක් නිසා බ්ලැකීට සිද්ධ වෙනවා එයා ඉන්න මුම්බයි වලින් පෑනල යන්න,එයා දාගන්න ප්‍රශ්නයක් නිසා,ඉතින් එහෙම එයා යන්න හදද්දි තමයි,එයාගේ ටෑක්සියට පූජා ( Ananya Panday) නගින්නෙ..ඉතින් මෙහෙ මහා රෑ කෙල්ලෙක් මොකද මෙහෙම ඇවිල්ලා තියෙන්නේ ඊටත් වඩා පූජාගේ පස්සෙන් මැරයෝ පන්නනවා.. ඒවගේම බ්ලැකිගෙ පස්සෙනුත් මැරයෝ පන්නනවා..ඉතින් මේ දෙන්නට මුම්බයි වලින් පැනල යන්න පුලුවන් වෙයිද?..එහෙනම් අරගෙන බලන්න Khaali Peeli

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

Download “Khaali Peeli (2020) සිංහල උපසිරැසි” Khaali.Peeli.(2020).Sinhala.Subtitle.rar – Downloaded 10013 times – 1,000 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. මේ film ටිකෙන් කැමති එකකට සබ් දෙනවද පුළුවන් නම් 😊😊😊
    * Khari Biscuit (2019) Marathi [IMDb 8.1]
    * Lapachhapi (2017) Marathi [IMDb 7.1]
    * Cycle (2018) Marathi [IMDb 8.4]
    * Yaari Dosthi (2019) Marathi [IMDb 6.0]
    * Fatteshikast (2019) Marathi [IMDb 9.0]
    * Vicky Velingkar (2019) Marathi [IMDb 6.2]
    * Saavat (2019) Marathi [IMDb 7.4]
    * Gelo (2016) Punjabi [IMDb 8.6]
    * Cuckoo (2014) Tamil [IMDb 7.8]

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to ishanz Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram