today-is-a-good-day
More

    Khiladi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,ඉතින් කවුරුත් දන්න රවී තේජගේ අලුත්ම චිත්‍රපටිය තමයි ඔයාලට අද මේ විදියට අරගෙන එන්නේ…ඉතින් මෙහි Ravi Teja සමග Arjun Sarja,Unni Mukundan ,Meenakshi Chaudhary,Dimple Hayathi,Anasuya Bharadwaj,Rao Ramesh  වැනි නලු නිලි රැසක්ම දැකගන්න පුලුවන්…ඉතින් කතාව ගැන කිව්වොත්..

    ගුරුසිංගම් කියන්නේ CM තනතුර ලබාගන්න තමන්ගේ වටේ ඉන්න මන්ත්‍රීලව මුදලට ගන්න හදන මහ ඇමති කෙනෙක්,ඉතින් ගුරුසිංගම්ගේ මේ උත්සහයට එයාගේ පුතා වල බාලසිංගම් කෝටි ,10,000 ක් ඉතාලියේ ඉදන් ඉන්දියාවට එවනවා..ඉතින් මේ ඔක්කොම වෙද්දි තම පවුලේ සියලුම දෙනා මරා දැමිමට වරදකරු උන ගාන්ධි සිරගෙදර දඩුවම් විදිමින් ඉන්නවා..ඉතින් මේ කතා ඔක්කොම එකට ගැලපෙන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Khiladi…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Khiladi (2022) සිංහල උපසිරැසි” Khiladi.(2022).Sinhala.Subtitle.rar – Downloaded 8270 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    13 COMMENTS

    1. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
      ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2. ලහිරු උබ නම් දෙයියෙක් බන්
      හොලිවුඩ් සුපිරි ෆිල්ම් කොච්චර බැලුවත් මේ වගේ ඉන්දියන් මසාලා ටයිප් ෆිලුමක් බැලුවම එන ගතිය නෑ බන්
      ඒ නිසා ඉදිරියටත් මෙහෙම ඉක්මන්ට සබ් දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram