spot_img

Kinavalli (2018) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

Zoom.lk ප්‍රෙක්ෂක වැඩි පිරිසක් ඉල්ලා සිටි Kinavalli (2018) ෆිල්ම් එකට උපසිරස අරන් අවා ඔන්න එහෙනම් ඔයලා ආසාවෙන් ම බලන් හිටපු මේ හොල්මන් චිත්‍ර‍පටිය තුල මොකක්ද වෙන්නෙ කියලා ඔබට අනිවාර්යයෙන්ම දැන ගන්න අවශ්‍ය ඇති …

මේ කතාව භයාන්කාර මෙන්ම හාස්‍යජනක,දුක්බර සියල්ල එකට කැටි කරගත් චිත්‍ර‍පටියක් කිව්වොත් මම නිවරැදියි. මේ කතාව මුලින්ම පටන් ගන්නෙ යාළුවො පස් දෙනෙක් අතර තිබෙන ප්‍රශ්නයක් මුල් කරගෙන, මෙයලා අතර එකිනෙකා අතර තිබුන ප්‍රශ්නය තමයි එයලාගෙ හොදම යාලුවා වෙන මේ කතාවෙ හීරෝ විවේක් එයාලාට සෑහෙන කාලයකින් කතා නොකර හිටපු එක..අවුරුදු ගණනාවකින් කතා නොකරපු විවේක්ගෙ බිරිදගෙන් පණිවිඩයක් ලැබෙනවා එයාලාගෙ විවාහ සංවස්තරයට මේ යාළුවො ටිකට එන්න කියලා….

එතනින් තමයි මේ කතාව පටන් ගන්නෙ, ඉතින් මුලින් මුලින් මෙ අය යන්න බැ කිව්වත්…අන්තිමෙ ස්වාතිගෙ කීම නිසා අනික් අයත් එහෙට යන්න කැමති වෙනවා. ඉතින් එයාලා ඔක්කොම යන්නෙ “බර්නාඩ් බංගලාවට” එහෙදි මෙයාලට විවේක් ගෙ බිරිද ‘ඈන්’ වත් හම්බවෙනවා….තමන්ගෙ යාළුවාව පුදුම කරන්න ගියපු මෙයාලට අත් විදින්න වෙන කරදර? තමයි කුතුහලයෙන් සහ භීතියෙන් වගෙම හාස්‍යජනකව බලන්න තියෙන්නෙ ….ඉතින් මේ හොල්මන කවුද? ඇයි එ හොල්මන මෙයාලට කරදර කරන්නෙ කියලා දැන ගන්න නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍ර‍පටිය නරඹන්න වෙනවා…

“අපි ජීවිතෙ ආදරේ කරපු කෙනෙක් අපිට අහිමි උනොත්”

“ඒ අහිමි වුන කෙනා අවතාරයක් විදිහට ඇවිත් එකට ජිවත් උනොත්”

”තමන් ආස කරන කෙනත් එක්ක එක තත්පරයක් හරි වැඩියෙන් ජිවත් වෙන්න”කව්ද අකමැති

“මේක හොල්මන් චිත්‍ර‍පටියක්ම විතරක් නෙමෙයි ආදරයෙන් බැදුන දෙදෙනකුගෙ තවත් එක් කතාවක්”

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනෙත් නෙත්මින
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram