today-is-a-good-day
More

    Clap (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Clap කියන්නෙ ක්‍රීඩා අනුසාරයෙන් නිකුත් වුන නවතම චිත්‍රපටය මෙහි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නෙ

    චිත්‍රපටියේ කතාව දෙසට හැරුනොත් කතීර් කියන්නෙ ජාතික මට්ටම් මලල ක්‍රීඩාව නියෝජනය කරමින් පදක්කම් ලාභියෙක් නමුත් එක දවසක් ඔහුට වෙන අනතුරක් නිසා ඔහුගෙ කකුල කපලා අයින් කරනවා .ඉතින් ඔහුගෙ හීනයක් වුනු ජාත්‍යන්තර තරඟ නියෝජනය කරන්න බැරි වෙනවා ඉතින් ඔහු ඉතින් ඊට පසුව වසර හතරක් පුරාවටම කිසිම දෙයක් නොකියා නිශ්ෂබ්දව ඉන්නවා…ඔෆිස් එකේ වැඩ කරන බාබු දිනක් කතීර්ට කියනවා භාගයා ලක්ෂ්මි කියලා කෙල්ලෙක් ඉන්නවා එයා ගිය අවුරුද්දෙ ජාතික මට්ටමෙන් තරඟ කරලා නව වාර්තාවක් තියපු කෙනෙක් කියලා. කතීර් ඊට පස්සෙ ඇයව හොයන් ගිහින් ඔහුගේ හීනය ඇයගෙන් ඉශ්ඨ කරන ධරන වෑයම ගැන තමා චිත්‍රපටය පුරාවටම දිව යන්නෙ තවත් ලස්සන චිත්‍රපටයක් නරබන්න කියලා ආරාධනා කරනවා, ස්තූතියි !

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Clap (2022) සිංහල උපසිරැසි” Clap.(2022).Sinhala.Subtitle.rar – Downloaded 5461 times – 865 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිනෙත් නෙත්මින
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

      • කෝ බං No Way Home එකට සබ්? ඇවිල්ලා දවස් 3ක් වෙනවා තාම සබ් නෑ…

    1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram