spot_img
spot_img

King Of Kotha (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

King Of Kotha (2023) Sinhala Subtitle

 

DQ ඉතිහාසයේ උනු දරුණු පසුබෑවුමක (Flop) සිංහල උපසිරැසියක් අරගෙනයි ආවේ. මේකෙ නම King Of Kotha Aka KOK. IMDb 6.6 ක අඟයක් ලැබිලා තියෙන මේ චිත්‍රපටය Gangster/Action යන කාණ්ඩයන්ට අයත් වෙනවා. ඒවගේම මෙය අභිලාෂ් ජෝෂි කියන අධ්‍යක්ෂකගේ නවමු අධ්‍යක්ෂණයක්ද වනවා.

රාජු කියන්නෙ කොතාවෙ රජු. සියළු දෙනා මොහුට ඇහුම් කන් දෙනවා. යම් කාලෙකදි සිද්ධ වෙන දෙයක් නිසා රාජුට කොතාවෙන් බැහැර වෙන්න සිදු වෙනවා. ඒ අතරෙ කොතාවෙ බලය අල්ලගන්න කෙනෙක් එක්ක සිඳුවන ගැටුමක් මෙහි අන්තර්ගත වෙනවා.

ලස්සන ගීත, BGM, සුපිරි ඩයලොග්ස් එහෙම තියෙනවා. රෝලෙක්ස්වත් මතක් වුනා අන්තිමෙ. ආදායම් අතින් අසාර්ථක වුනත් කථාවෙ නම් ලොකු අවුලක් නැහැ.

රජතුමාගේ පුනරාගමනයටයි, ඒ ජනයා හැමෝම බලන් හිටියේ. තමන්ගේ ළමයින්ව ගිලදමන, ඒ භූතයින්ගෙන්, නගරේ ආරක්ෂා කරන්න පුළුවන්, රජතුමාට විතරමයි කියලයි එයාල විශ්වාස කලේ. අන්තිමේ, ඒ දවස ආවා. රජතුමා ආයෙම පැමිණියා.

එහෙනම් ඉතිං බලන්න පුළුවන් දැන් සිංහල උපසිරැසියෙන්ම. ගිහින් එන්නම්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “King Of Kotha (2023) සිංහල උපසිරැසි” King.Of.Kotha.(2023).Sinhala.Subtitle.rar – Downloaded 8100 times – 1,023 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Ammo.. athi yantham apwa matha una..
    Aapugama sub dunnata godakma pin………….!

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. ටිකක් බලල ආවේ. ස්තුති නොකර කොහොමද, නියමෙට වැඩේ කරලා තියෙනවා. බොහොම ස්තුතියි!

Leave a Reply to දිලීප මධුෂාන් Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram