spot_img
spot_img

Love Ka Panga (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද අරගෙන ආවේ අලුත්ම ආදර කතාවක් ඇත්තටම මේක කතාමාලාවක් මේක විනාඩි 15 ගානේ කොටස් 6කට ආව කතාමාලාවක්.. හැබැයි කලින් මේක ෆිල්ම් එකක්.. ඒක තමයි කොටස් 6කට කඩලා විකාශය උනේ. හැබැයි ඔයාලට මේ දෙන්නේ කොටස් හයම එකට තියන ෆිල්ම් එකක් වගේම තියන කොපියක්… කොරෝනා නිසා තමයි දැන් ඉතින් සමහර ෆිල්ම් නිශ්පාදකයෝ කතාමාලා කරලා තියෙන්නේ…2020 ඔක්තොම්බර් මස නිකුත් උන මේ ආදර කතාවට Imdb 7.1 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා..එහෙනම් Romantic Comedy ගනයට අයත් වෙන මේ ආදර අවුල බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් කතාව පැත්තට හැරෙමු..

සුමිත් කියන්නේ පලවෙනි වතාවට මනාලි වලට සංචාරයේ එන තරුණයෙක්,මෙයාට තියෙන ප්‍රශ්නේ තමයි කොච්චර උත්සහ කරත් කෙල්ලෙක් නම් සෙට් කරගන්න බැ,කෙල්ලෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලවත් මෙයා දන්නේ නෑ,හැබැයි ඉතින් මෙය මනාලි වලට එන්නෙනම් කෙල්ලෙක් සෙට් කරගන්න නෙවෙයි..ඒත් දෛවය මෙයාගේ ජීවිතේට මොන වගේ දෙයක් තීරණය කරල ඇතිද?..

නේහා ශර්මා කියන්නේ හැම කොල්ලෙක් දිහාම එකම විදියට බලන කෙනෙක් මෙයත් එක්ක යාළුවෙන කොල්ලෙක් දවසකට වඩා මෙයාත් එක්ක ඉන්නේ නෑ ඉතින් ඒ ඇයි කියල දැනගන්න අරගෙනම බලන්න වෙනවා… ඉතින් මෙහෙම මනාලි වල සංචාරයට එන සුමිත් සහ නේහා කොහොම හමුවෙයිද…ඒ හමුවීම සුන්දර එකක් වෙයිද?..පැයයි විනාඩි 40ක් පුරා දිවෙන LOVE KA PANGA ඒ හැම දේකටම ඔයාලට උත්තර ලබාදෙයි..

මෙම කතාමාලාවේ වැඩිහිටියන්ට පමණයි දර්ශන කිසිවක් නැති උනත් කොටස් දෙකක පමන වැඩිහිටියන්ට පමණයි දර්ශන වල ශබ්ද ටිකක් තිබෙන නිසා නැරබිමේදී පරිස්සම් වෙන්න..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

Download “Love Ka Panga (2020) සිංහල උපසිරැසි” Love.Ka.Panga.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3745 times – 884 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
    සුභ උපන්දිනයක් වේවා🎂❤😊

  3. me sub eke mula kotasa witharai web copyata gelapenne. ithuru tike timeline gelapenne nehe loku udawwak meka hariyata hadala denawanan .meka sampurna film eka widihata download kalata hema kotasakma mula patanganna kotasak thiyanawa eth sub eka digatama play wenawa oya download karala balannako

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram