spot_img
spot_img
More

    Love Me if You Dare (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Love Me if You Dare (2024) Sinhala Subtitle

     

    Love Me If You Dare (2024) හොල්මනකට පෙම් බැන්දෙමි

    ආදරේ නම් ඇති වෙලා, මියැදෙනවා.
    ඒත්, “දුක” එහෙම නෙවෙයි.
    ඒක අපිට මොකක් උගන්වන්න ආවදෝ,
    ඒක උඟන්වන්නෙ නැතුව, ජීවිතයෙන් යන්නෙ නෑ.
    Horror | Romance
    IMDb 7.8
    Telugu Cinema

    ඕනෙම කතාව පටන් ගන්න කොට එකෝමත් එක කියල පටන්ගන්නවා. ඒත් මට එහෙම පටන් ගන්න බෑ. මොකද කියනව නම් අපෙ කතාව, තාම පටන් ගත්තෙම නෑ. මිනිස්සුන්ව භය කරවන හොල්මන් කතා ඕනෙ තරම් තියෙනවා. ඒත්, හොල්මනකට ආදරේ කරපු මනුස්සයෙක්ගෙ කතාවක් කවදක හරි අහල තියෙනවද? ප්‍රතාප් ප්‍රියා අර්ජුන්ව මමයි මැරුවෙ කියලා හිතනකොට, ඒක ඇත්ත නෙවෙයි කියලා මට කියන්න බෑ. ඒත්, අර්ජුන් මැරුනෙ මගෙ අත් වලිනුයි. ඇත්තටම අර්ජුන්ගෙ මරණෙටයි, අපෙ ආදරේයි සම්බන්ධෙ මොකක්ද? ඒක දැනගන්න නම්, අර්ජුන්, මම, ප්‍රතාප්, ප්‍රියා.. අපි 4 දෙනාගෙ කතාව ඔයාලට මුල ඉදලම කියන්න ඕනේ.

    අතීතය අපිට කුමක් උඟන්වන්න ආවදෝ, ඒක උඟන්වන්නෙ නැතුව යන්නෙ නෑ. අපි ආදරේ කරන කෙනා අපේ අතේම මිය යනවට වඩා දුකකුත් මේ ලෝකෙ නෑ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Love Me if You Dare (2024) සිංහල උපසිරැසි” Love.Me.if.You.Dare.(2024).Sinhala.Subtitle.rar – Downloaded 3596 times – 720 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram