today-is-a-good-day
More

    Maanaadu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් ගොඩ කාලෙක ඉදන් හැමෝම බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ.. Chennai 600028, Mankatha, Biriyani , Chennai 600028 II, Massu Engira Masilaman වගේ සිනමා නිර්මාන අරගෙන ආපු Venkat Prabhu විසින් අධ්‍යක්ෂනය කරපු වෙනස්ම ආකාරයෙ චිත්‍රපටියක් තමයි අද ඔයාලට අරගෙන ආවේ..ඉතින් චිත්‍රපටිය තමයි Maanaadu…මනාම 13,876 කින් 9.2 ක  Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා මේ චිත්‍රපටිය…නොසිතූ වෙලාවක හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ..ඔන්න ඉතින් ආපු ගමන්ම ඔයාලට අරගෙන ආවා.

    simbu සමග Kalyani Priyadarshan ,S. J. Suryah ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්…අබ්දුල් කාලික් කියන්නේ තමන්ගේ යාලුවෙක්ගේ වෙඩින් එකකට ඩුබායි වල ඉදන් ඉන්දියාවට ඉදන් එන කෙනෙක්..ඉතින් මේ වෙඩින් එකෙත් වෙන්නේ අපූරු සිදුවීමක් තමයි..ඉතින් මෙහෙම එද්දි ෆලයිට් එකේදී මෙයාට හම්බවෙනවා සීතාලක්ෂ්මි කියල ගැහැණු ලමයෙක්,පුදුමෙ කියන්නෙ මේ ගැහැණු ලමයත් යන්නේ අබ්දුල් යන වෙඩින් එකටමයි..කොහොම හරි ගුවන් තොටුපලෙදි මෙයාගේ යාලුවෝ දෙන්නත් එක්ක,මේ ගැහැණු ලමයත් වෙඩින් එකට යනවා..මෙයාල එක්කම..ඉතින් එහෙම ගිහින් මෙයාල ආපහු එද්දි පාලු පාරකදී එක පාරටම මනුස්සයෙක් මෙයාලගේ වාහනෙට යටවෙනවා…මොනාද උනේ කියල හිතාගන්න කලින්ම එතනට පොලිසිය එනවා..ඇත්තටම මේ මොකක්ද උනේ ..මොකක්ද වෙන්නේ කියල දැනගන්න අරගෙන බලන්නකෝ Maanaadu (සමුලුව)

    මුල් විනාඩි 30 සාමාන්‍යය කතාවක් වගේ ගලාගෙන ගියාට..මුල් විනාඩි 30න් පස්සේ ඔයාලට වෙනස්ම දිශාවකට මේ ෆිල්ම් එකෙ කතාව හැරෙනවා බලාගන්න පුලුවන්…ඒවගේම කුතුහලයත් උපරිමයෙන්ම වගේම කම්මැලි නැතිව එක දිගට බලාගෙන ඉන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්…මෙහි දෙවනි කොටසක් එන බවත් නිල වශයෙන්ම නිවේදනය කරල තියෙනවා……

    එහෙනම් ආයෙත් සිංහල උපැසිරසියකින් හම්වෙමු..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Maanaadu (2021) සිංහල උපසිරැසි” Maanaadu.(2021).N.Sinhala.Subtitle.rar – Downloaded 9181 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. ලහිරු උදයංඟ thank bro sinhala sube ekata supiri film ekak [maraikkayar arabikkadalin singam (2021) me film ekatath sube oni jayawewa

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    3. සිංහල උපසිරැසියට බොහෝමත්ම තුති….
      හැමදාමත් අපට සිංහල උපසිරැසි ලබාදීමට ශක්තිය , ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
      බුදුසරණයි! දෙවි පිහිටයි!

    Leave a Reply to Buddhika Lakmal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram