ශ්‍රාවන්ද්, සිද්ධාර්ත්, අදිති රාඕ, අනූ එමෑනුවෙල්, ජගපති බාබු, රාඕ රමේෂ් යන ප්රමුඛ පෙලේ නළු නිළියන් රංගනයෙන් දායක වුනු මහා සමුද්‍රම් තෙළුගු චිත්‍රපටියට තමයි මේ උපසිරැසිය අරන් ආවේ.. මේක ඇත්තටම ෆිල්ම් එක හොදයි කියලා කියන්න පුළුවන්. මං නම් ආසයි එන්ඩ් එකටත්.. ළගදි ආපු තෙළුගු වලට වැඩිය මේක හොදට තියෙනවා.
කතාව වෙන්නේ.. යාළුවො දෙන්නක් ඉන්නවා.. දෙන්නා එකටමයි ඉන්නේ.. එක්කෙනෙක් පොළිස් අයදුම් කරලා, අනික් කෙනා රස්තියාදු ගගහා ඉන්නවා. ඉතිං යම් සිදුවීමක් නිසා.. මේ දෙන්නා අතරේ විරසකයක් වෙනවා..හොදම යාළුවෝ දෙන්නා අතරෙ ගැටුමක් අවසානෙ තියෙන්නේ.. තව මේකේ ඉන්නවා අපේ KGF විලන්.. එයා තමයි මේකෙත් විලන්.. පොර නම් ගැම්මට ඉන්නවා..
ඔයාලම බලන්නකො..සටන් වදින යාළුවො දෙන්නා දිහා… ඒ විතරක් නෙවෙයි ලස්සන ආදර කථාවකුත් තියෙනවා. Action Romance ඝණයට අයති වෙනවා වගේම 6.3ක imdb අගයකුත් ලබන් තියෙනවා.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
- SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
තෑන්ක්ස් සබ් එකට සහෝ
hashen thenks bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
niyamai mchn
සිංහල උපසිරසියට ස්තුතියි
Thanks brother
ikmaninma , gunathmaka sub ekak nam ithin zoom witarai
thank s bro sinhala sube ekata supiri vadak [aaradugula bullet 2021 sinhala sub dannako jayawewa
මරු මරු ගැම්මටම දිලනේ
Quality සබ් එකක් ඉක්මනින්ම දෙන එකම තැන zoom විතරයි…(සමහර සයිට් ඉක්මන් විතරයි quality ය අන්තිමයි,සමහර ඒවා quality ය තිබ්බට මාස ගානක් යනෝ සබ් වැටෙන්න….)
ජය වේවා zoom
Niyamai saho
ෆිල්ම් එක නම් නියමයි , සුපිරියක් තැන්ක්ස් සබ් එක දුන්නට ආපු ගමන්ම
කියන්න වචන නැහැ නියම වැඩක් .
Thanks saho
ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි
lagadi balapu niyama telugu filumak
thanks saho sub ekata
elakiri
Thanks bro
Thanks
Sub ekata thanx
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕