today-is-a-good-day
More

    Maha Samudram (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ශ්‍රාවන්ද්, සිද්ධාර්ත්, අදිති රාඕ, අනූ එමෑනුවෙල්, ජගපති බාබු, රාඕ රමේෂ් යන ප්‍රමුඛ පෙලේ නළු නිළියන් රංගනයෙන් දායක වුනු මහා සමුද්‍රම් තෙළුගු චිත්‍රපටියට තමයි මේ උපසිරැසිය අරන් ආවේ.. මේක ඇත්තටම ෆිල්ම් එක හොදයි කියලා කියන්න පුළුවන්. මං නම් ආසයි එන්ඩ් එකටත්.. ළගදි ආපු තෙළුගු වලට වැඩිය මේක හොදට තියෙනවා.

    කතාව වෙන්නේ.. යාළුවො දෙන්නක් ඉන්නවා.. දෙන්නා එකටමයි ඉන්නේ.. එක්කෙනෙක් පොළිස් අයදුම් කරලා, අනික් කෙනා රස්තියාදු ගගහා ඉන්නවා. ඉතිං යම් සිදුවීමක් නිසා.. මේ දෙන්නා අතරේ විරසකයක් වෙනවා..හොදම යාළුවෝ දෙන්නා අතරෙ ගැටුමක් අවසානෙ තියෙන්නේ.. තව මේකේ ඉන්නවා අපේ KGF විලන්.. එයා තමයි මේකෙත් විලන්.. පොර නම් ගැම්මට ඉන්නවා..

    ඔයාලම බලන්නකො..සටන් වදින යාළුවො දෙන්නා දිහා… ඒ විතරක් නෙවෙයි ලස්සන ආදර කථාවකුත් තියෙනවා. Action Romance ඝණයට අයති වෙනවා වගේම 6.3ක imdb අගයකුත් ලබන් තියෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Maha Samudram (2021) සිංහල උපසිරැසි” Maha.Samudram.(2021).Sinhala.Subtitle.rar – Downloaded 11163 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    20 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. Quality සබ් එකක් ඉක්මනින්ම දෙන එකම තැන zoom විතරයි…(සමහර සයිට් ඉක්මන් විතරයි quality ය අන්තිමයි,සමහර ඒවා quality ය තිබ්බට මාස ගානක් යනෝ සබ් වැටෙන්න….)
      ජය වේවා zoom

    3. ෆිල්ම් එක නම් නියමයි , සුපිරියක් තැන්ක්ස් සබ් එක දුන්නට ආපු ගමන්ම

    4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to Kavindu Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram