spot_img

Maze Runner The Death Cure (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද නම් පට්ට ෆිල්ම් එකක් අරන් ආවෙ.. මේක ඉතින් මට ලැබුණ බෝනස් එකක් කියන්න පුලුවන්.. මොකද සුපුන් තමා මේ ෆිල්ම් සීරියස් එක කළේ… ෆිල්ම් සීරියස් එක පටන් ගත්තු කෙනාම තමයි දිගටම ඒක කරගෙන යන්නෙ… ඉතින් සුපුන් කාර්යබහුල නිසා මට මේක හම්බවුණා.. ඊයෙ වැඩේ පටන්ගත්තෙ අද ඉවර කරා.. ඒත් එක දිගටම සබ් එක කරන්න බැරි වුණා.. හැබැයි ලොකු සටුටක් අද නම් අවංකවම තියෙනව මොකද මේක හිතුවටත් වැඩිය ඉක්මනට දෙන්න පුලුවන් වුණා… ෆිල්ම් එක ගැන කීවොත් මේක Maze Runner: The Death Cure (2018) නැත්තම් Maze Runner ෆිල්ම් සෙට් එකේ අවසාන ෆිල්ම් එක මේකට imdb එකෙන් 6.8/10 වගේ ඉහළ රේටින් එකක් හම්බවෙලා තියෙනව වැඩි කතා නැතුව මේකෙ මොකද වෙන්නෙ කියල කියන්නම්… තෙරේසා කරපු බලු වැඩේ නිසා තෝමස්ලට වෙච්චි වැඩේ මතකනේ…මින්හෝ ඇතුළු ප්‍රතිශක්තිකාරක යෝ හුඟ දෙනෙක් විකඩ් එකෙන් අල්ලගෙන ගියානේ වෛරස් එකෙත් දැන් පැතිරීම වැඩිවෙලා… මේ අතරෙ තෝමස් ඇතුළු යාලුවො ටික යනව මින්හෝ බේරගන්න ඉතින් මම මෙච්චරයි කියන්නෙ.. මින්හෝව බේරගන්න පුලුවන් වෙයිද, විකඩ් එකට මොනා වෙයිද, Maze Runner ෆිල්ම් එකේ අවසානෙ මොන වගේ වෙයිද කියල ඔයාලම අරන් බලන්න තව දෙයක් මේකෙ අවසානෙට අපි හිතන්නෙවත් නැති කිහිපදෙනෙක් මැරෙනව.. තව අපි හිතන්නෙවත් නැති දේවල් ගොඩක් තමා වෙන්නෙ.. කුතුහලයෙන් බලන්න පුලුවන්.. පවුලෙ හැමෝටම එහෙනම් තවත් පට්ට ෆිල්ම් එකකින් සෙට් වෙමු ළඟදිම බුදු සරණයි

The Maze Runner (2014) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න
Maze Runner The Scorch Trials (2015) දෙවන චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram