today-is-a-good-day
More

    Miral (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Miral (2022) Sinhala Subtitle

     

    ඔන්න අද අරන් ආවා අලුතෙන්ම රිලීස් වෙච්ච ෆිල්ම් එකකට සබක් අරගෙන විශේෂයෙන් ස්තූති කරන්න ඕන හැමදාම වගේ අපිට උදව් කරන Lahiru Udayanga අයියට… ඉතින් මේ ෆිල්ම් එක Horror සහ adventure ගනයට අයිති වෙනවා..දමිල සිනමාවේ දක්ස නලුවෙක් Bharath සහ Vani Bhojan මෙයට රංගනයෙන් දායක වනවා.කතාව පැත්තට හැරුනොත්,රමා කියන්නෙ කිසියම් විදියක ආතතියක ඉන්න කෙනෙක්…මෙයාට එක්තරා හීනයක් පේනව..ඒ තමයි කවුරුහරි වෙස් මූනක් දාගත්තු කෙනෙක් ඇවිල්ල මෙයාවයි පවුලේ අයවයි මරල දානවා..ඉතින් ඔහොම දින ගෙවෙද්දි තමයි රමා එයාගේ ගමට යන්නේ මුලු පවුලම එක්ක…ඉතින් ගියාට හදිසියේම මෙයාලට එන්න සිද්ද වෙනවා…ඒකත් මහා රෑ…..කතාවේ කුතුහලය නැති කරන්නෙ නෑ…..වැඩි කතා නැතුව ෆිල්ම් ඔයාලම බලන්න.. IMDB Ratings 8.5/10

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Miral.(2022) සිංහල උපසිරැසි” Miral.(2022).Sinhala.Subtitle.rar – Downloaded 5131 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜
      තව තවත් වැඩිවේවා…✌

    2. ගොඩක්ම ස්තූතියි දිලිප සොයුර …..

      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      • pin..pin..godaaaaama pin…………!
        Lahiru saho kiyanne maara helper kenek ne ………
        Dennatama jayawewa……………………..!!

    3. අනේ… Wednesday (2022) series එකටත් subtitles දෙන්නකෝ ඉක්මණින්ම…🙄🙄🥺🥺🥺

    Leave a Reply to සමීර Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram