More

    Miss India (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් සිංහල උපැසිරැසියක් කරන්න තිබ්බ ආශාව නිසාම අලුතෙන්ම ආපු ලස්සන චිත්රපටියකට උපැසිරැසි අරගෙන ආවා.චිත්රපටිය තමයි මිස් ඉන්දියා..ඔයාල හැමෝම ආදරේ කරන කීර්ති සුරේෂ් තමයි මේකේ ප්‍රදාන චරිතය නිරූපනය කරන්නේ..එහෙනම් ඉතින් කතාව ගැන ටිකක් බලමුකෝ

    මේ කතාව පදනම් වෙලා තියෙන්නේ මනසා සම්යුක්තා කියන ගෑනු ලමයගේ පොඩි කාලේ ඉදන් තිබුන හීනයක් ගැන. හැමෝම එයාට ඒක කරන්න බෑ කියද්දී එයාට ඕන උනේ එයාගේ හීනයට යන්න.හැමෝම එයාව වට්ටන්න හැදුවට එයා වැටුනේ නැ. කරදරවලට මුහුණ දුන්නා. එයාගේ ධෛර්යය කැපකිරීම එයාව සාර්ථක කෙනෙක් කලා. ඉතින් ඕනම කෙනෙක්ට උත්සාහය ධෛර්යය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ. සමයුක්තාගේ මේ ගමන කොහොම එකක් උනාද කියල දැනගන්නනම් ඔයාල අරගෙන බලන්න මිස් ඉන්දියා… පලවෙනි උපැසිරැසි ගැන්වීම නිසා අඩුපාඩු ඇති ඒවත් හදාගෙන ඉක්මනටම තව උපැසිරැසියකින් ඔයාලව හම්බවෙන්න එන්නකෝ

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Miss India (2020) සිංහල උපසිරැසි” Miss.India.(2020).Sinhala.Subtitle.rar – Downloaded 6323 times – 51 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමා ශෙනේලි
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. tamil film niyangeta watuna wahi podak wagei..thank you so much…. thawa monahari hoyala apiwa me niyangen berala dendooo..

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram