spot_img
spot_img

My Zoe (2019) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -
මගේ සෝයි කියන්නේ හරිම ආදර කතාවක්. මේ මම පලවෙනි වතාවට මේ වගේ කතාවක උපසිරැසියක් කලේ. සැමියා හා බිරිද ගේ ඇති පැටලැවිලි නිසා වෙන් වෙන දෙන්නා, තමන්ගේ එකම දරුවාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න පෙළඹෙනවා. මේ සිද්ධිය අම්මා කෙනෙක් විදියට ඉසබෙල්ට දැනෙන විදියත්, තාත්තා කෙනෙක් විදියට ජේම්ස්ට දැනෙන විදියත් මේ කතාවෙන් අපූරුවට කතා කරනවා.
දරුවෙක්ගේ නැතිවීම කෙනෙක්ට බලපාන්නේ කෙසේද? මේ කතාව බලලාම තීරණය කරන්න.
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” My.Zoe.2019.Sinhala.subtitle.rar – Downloaded 357 times – 30 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram