spot_img

Neerali (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Neerali (2018) නැත්තං බුවල්ලා 2018 කියන්නෙ ඉන්දියානු මලයාලම් ප්‍රවර්තන,ත්‍රාසජනක,නාට්‍යමය වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂනය කරමින් සහකාර සංස්කරණ ශිල්පියා විදිහට කටයුතු කරේ Ajoy Varma ඒ වගේම තිර රචනය Saju Thomas ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ Mohanlal,Suraj Venjaramoodu.චිත්‍රපටිය නිෂ්පාදනය කරමින් බෙදාහැර තිබෙන්නෙ Moonshot Entertainments ආයතනය.ඒ වගේම මේකට ලැබිල තිබෙන IMDB අගය 7.0 ක් වෙනව ගූගල් අගය 68%ක් ලෙස සටහන් වෙනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram