today-is-a-good-day
More

    Night in Paradise (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අප්‍රේල් මාසෙ 9 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුන තවත් අළුත් කොරියානු චිත්‍රපටයක් අරගෙනයි අද අපි ආවෙ. මේක Crime/ Drama කියන කාණ්ඩවලට අයත් වෙන මේ Night in The Paradise (2021) චිත්‍රපටයත් කොරෝනා වසංගතය හමුවේ කල් ගිහින් අවසානයේ මේ විදියට OTT මාධ්‍යකින් නිකුත් කරන්න තීරනය වුන එකක්. IMDb හි 6.7 ක අගයකුත් RT හි 80%ක අගයකුත් ලබාගන්න මෙය සමත් වෙලා තිබෙනවා. අධ්‍යක්ෂනය, නිෂ්පාදනය, තිරරචනය කියන තුනම සිද්ධ වෙන්නෙ Park Hoon Jung විසින්. ප්‍රධාන චරිතවලට Uhm Tae Go සහ Jeon Yeo Bin රංගනයෙන් දායක වෙනවා.

    මැර කල්ලියක සාමාජිකයෙක් තමයි ටේ ගු කියන්නෙ. මෙයාට වෙන යම් සිද්ධියක් නිසා මෙයාට ජේජු දූපතට යන්න වෙනවා හැංගිලා දින කිහිපයක් ජීවත් වෙන්න. එහෙ මෙයා නතර වෙන ගෙදර ඉන්නවා කෙල්ලෙක්. එයාගෙ පවුලෙ අය නම් නැ. එයාගෙ මාමා ගාව තමා ඉන්නෙ. එයා කියන්නෙ එයා ඉක්මනටම මැරෙනවා කියලා එයාට ලෙඩක් තියන නිසා. ඉතින් මේ මැරයගෙ සහ මේ කෙල්ලගෙ කතාවක් තමයි මේකෙ තියෙන්නෙ කියලා සරලව කියන්න පුළුවන්. ඒත් මේක බලාගෙන යද්දි හිතෙන්න ජාතියෙ අවසානයක් නම් නෙවේ අන්තිමට වෙන්නෙ නම්. එහෙනම් මේ චිත්‍රපටය බලන්න ආරාධනා කරමින් අදට අපි සමුගන්නම්!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Night in Paradise (2020) සිංහල උපසිරැසි” Night.in.Paradise.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2727 times – 743 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      The Courier (2020)
      Thunder Force (2021)
      The Dry (2020)

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram