spot_img
spot_img

Nirdosh (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුභ දවසක් යාළුවො හැමෝටම,මගේ පලවෙනි උපසිරසි ගැන්වීම zoom සමග අරන් එන,2018 වර්ශයේ ජනවාරි 19දින තිරගත උන Drama/Mystery/Thriller කියන වර්ගයට තමයි මේක අයිති වෙන්නෙ,imdb අගය 04ක් සහ ගූගල් පරිශීලන කැමැත්ත 74%ක් ලබා ගෙන තියෙනවා,දර්ශන අයියගෙ විශේෂ ඉල්ලීමක් පිට තමයි මේක අරන් එන්නෙ,ඔහු මට ෆිල්ම් කිහිපයක් ලබා දුන්න ඒ අතරින් එකක් තමයි Nirdhosh 2018 කියන්නෙ,මෙතෙක් උපසිරසි ලබා දෙන කිසිම සයිට් එකකින් මෙම චිත්‍රපටියට උපසිරසි ලබා දීල නැහැ,මෙතෙක් කිසිම රූපවාහිනී නලිකාවක මෙය විකාශනය කරලත් නැහැ,ඒ නිසා මෙම චිත්‍රපටිය ප්‍රේක්ෂක හැමෝම ආදරයෙන් රසවිදියි කියල හිතනවා.

චිත්‍රපටිය ගැන කෙටි හැදින්වීමක් කරන්න ඕනි, මහල් නිවාස සංකීරනයක රානා නැමති පුද්ගලයෙක් අභිරහස් ලෙස ඝාතනයට ලක් වෙනවා,එම මිනීමැරුමේ සම්පූර්ණ චෝදනාව රූපවාහිනී නාලිකාව වැඩ කරන ලේඛිකාවක් වෙන ෂිනායා ග්‍රෝවර් මත පැට වෙනවා,ඉතින් මෙම නඩුව අධිකරනය මගින් අපරාධංශයට බාර කරනවා,ඉතින් මේක විසදන්න ලෝකන්ඩේ නැමති විශේෂ පොලිස් නිලධාරියෙක්ට බාර වෙනවා,ඉතින් මේක ටික ටික විසදන් යද්දී සැකකාරයන් ගොඩක් එලියට එනවා,ඒ වගේම තව මිනීමැරුමකුත් අහු වෙනවා,ඇත්තටම රානාව මැරුවේ කවුද?.ඝාතකයා යොදා ගත්ත ආයුධය මොකද්ද?.එකින් එක කුතුහලය වැඩි වෙන විදිහට චිත්‍රපටිය නිෂ්පාදනය කරල තියෙනවා,කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්,ඒ වගේම මෙහි අඩංගු සිංදු වලට උපරිම සාදාරනයක් කලා කියල හිතෙනවා,එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මෙම චිත්‍රපටිය නරඔන්න කියලා.. තවත් ලස්සන මේ වගේ චිත්‍රපටියකින් ඉක්මනටම ඔයාලව මුන ගැහෙන්න එන්නම්.. උපසිරසි බාගත කර ගන්න ගමන් පහලින් ඔයාලගෙ අදහස් දාගෙන යන්නත් අමතක කරන්න එපා.හැමෝටම බුදුසරනයි,දෙවිපිහිටයි.ජය වේවා!!!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Nirdosh (2018) සිංහල උපසිරැසි” Nirdosh.2018.Sinhala.Subtitle.rar – Downloaded 2506 times – 955 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

සම්පත් විජේසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram