spot_img

Paambhu Sattai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ බොබී සිම්හා (දර්චනා) ඒ වාගේම ප්‍රධාන නිළිය අපී කවුරුත් දන්නා කිර්තී සුරේශ් (වෙනී) රගපාන්නේ ඒ වාගේම මේකේ තව නලු නිළියන් රුසක් රගපානවා ඔකෝම ගැන කියන්නේ නෑ ! කතාව ගැන කියනවානම් දර්චනා තමන්ගේ සහෝදරයා විවාහ උන බිරිද සමග තමයි ඉන්නේ ඒ කියන්නේ නෑනා සමග මොකද කිව්වොත් දර්චනාගේ සහෝදරයා නැති වෙලා හින්දා එදා පටන් දර්චනා තමන්ගේ නෑනට විවාහයක් කරලා දෙන්න මහන්සී වනවා! අවසානයේ දර්චනා තම නෑනාගේ විවාහය කරලා දෙන්න ගිහින් ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා! ඔන්න එහෙනම් මම මිට වඩා කියන්නේ නෑ මොකද සිනමාව නරඹන ඔයාලට අවාසියක් වන නිසා මේ කතාවේ අධ්‍යක්ෂක වරයා නම් අදම් දසන්, ඒවාගේම සංගීත අධ්‍යයක්ශනය Ajeesh, ඒ වාගේම මේ ෆිල්ම් එකේ ගිතයක් ජනපිය ගායිකාවක් වන ශිරියා ගෝසල් ගායනා කරනවා, එහෙනම් මේ නිර්මාණය බලන්න ආරාධනා කරනවා!

ඒවාගේම මගේ පළමු නිර්මාණයට සුබ පතපු ඔක්කෝටම බෝහෝ ම ස්තුතියී! එහෙනම් මම නවතිනවා අය ඉතින් A/L විබාගය ඉවර ඕනම අයේ සබ් එකක් ගෙන්නම් එහෙනම් ඔක්කෝටම බුදු සරණයි !

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඒච් ඩි පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉසුරු දිසානායක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram