spot_img

Padayottam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

රෆීක් ඉබ්‍රහීම්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයෙන්ම ඔහුගේ හැකියාවන් මනාවට පෙන්නුම් කරනලද සිනමා කෘතියකි Padayottam. බීජු මෙනන් ප්‍රධාන චරිතය හොබවන මෙහි, සයිජු, දිලීශ් ඇතුළු දක්ෂ මලයාලම් නළුවන් ‍රැසක් පෙනී සිටින හරි අපූරු Gangster/Crime සිනමා සිත්තමකි.

කතාව දෙසට කෙටියෙන් යොමුවුවහොත් පිංකු නැමැති තම මිතුරාට පහර දුන් පුද්ගලයාව සොයා රෙගු ඇතුළු ඔහුගේ මිතුරන් කාසරගොඩ්ට යයි. යන අතරමඟ නොයෙකුත් ප්‍රශ්නවල්ට මුහුණ දීමටද ඔවුන්ට සිදුවේ..ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කරමින් වෙනමම පිරිසක් අදාල පුද්ගලයාව පැහැරගෙන ඇත, නමුත් මෙහිදී ප්‍රබල මැරයෙක් වගේම පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගෙ පියා වන ‘සමද්’ පිංකුගේ යහළුවන්ට අනතුරු අඟවනව ඔහුගේ ළමයව ඔහුට ගෙනැල්ල දෙන ලෙස, ඒ වගේම රෙගුගේ මැණියන් සහ සෙසු අයද සමද් විසින් ප්‍රාණ ඇපයට තබගත් බවද පවසයි. කෙසේ හෝ අවසන රෙන්ජුගේ මෝඩ වැඩනිසා රෙගු ඔවුන් අතහැර දමා යන අතර සෙසු මිතුරෝ ටික තම කාරිය සඳහා පිටත්ව යයි. ඔවුන් අවසන සමද්ගේ පුතා පැහැරගත් RDසිටින ස්ථානයට ගියත් ඔහු පවසන පරිදි ඒ වන විටත් ඔහු සමද්ගේ පුතාව මරා දාම ඇත.. මෙහිදී ‍ෆිලුමේ ප්‍රථම උච්චතම අවස්ථවක් සිදුවේ.ඉතුරු ටික ඔබට බාරය.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

සමීර කරුණාසේන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram