spot_img

Katha Sangama (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Anthology/Thriller ශානරයට අයත් වන කෙටි චිත්‍රපටි 7ක් එකට එකට ඇමිණූ, 7.5 IMDb ක අගයක් ගත් සුන්දර සිනමා කෘතියකි “Katha Sangama.” කන්නඩ සිනමා ඉතිහාසයේ දැවැන්තම චරිතයක් වන ‘පුට්ටන්න කනගල්ට’ උපහාර ලෙස මෙය එළිදක්වා ඇත.

දරුවන්ගේ ලෝකය සුන්දර කිරීමට තැත් දරනා දෙමාපියන්, මුළු ජීවිත කාලෙම ‍රැකියාවත් සමඟ ඔට්‍ටුවන මිනිසුන්, පාප මිත්‍රයින්, ජඩ මාධ්‍ය භාවිතය නිසා වන බලපෑම, ස්වකීය රාජකාරිය නිසා දැඩි තීන්දු තීරණ ගන්නා මිනිසුන්, විපතේදී පිහිටවන මිනිසුන් කුමන මිනිසුන්ද, එදි නෙදා ජීවිතය ජීවත් කරවන අසරණ මිනිසුන් ගැන කියා දෙන අපූරු සරසවියකි මේ ‘Katha Sangama.’

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

සමීර කරුණාසේන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram