spot_img

Peter Rabbit (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මගේ දෙවැනි උපසිරැසි ගැන්විම ලෙස මෙවර අරන් එන්නේ ලොකු පොඩි හැමෝටම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් නියමම චිත්‍ර‍පටියක්. Beatrix Potter විසින් රචිත Peter Rabbit කෘතිය තමයි මේ විදියට චිත්‍ර‍පටියක් වෙලා එලියට එන්නේ. මෙහි අධ්‍යක්ෂණය Will Gluck ගෙනි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Rose Byrne හා Domhnall Gleeson රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව මෙහි ඇනිමේෂන් චරිත වලට හඬකවන්න ප්‍ර‍සිද්ධ නළුනිලියෝ රැසක්ම දායක වෙලා තියනවා. මෙහි නිශ්පාදන බරපැන වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 50ක්. නමුත් මේක ඩොලර් මිලියන 335ක් උපයන්න සමත්වෙලා තියනවා. එකෙන්ම පේනවානේ චිත්‍ර‍පටියේ සාර්ථකත්වය…

කතාව ගැන කිව්වොත් පීටර් කියන්නේ හාවෙක්. ඔහු තමයි හා පවුලේ වැඩිමල් දරුවා. එයාට තව සහෝදරියන් තුන්දෙනෙකුයි තව ඥාතියෙකුයි ඉන්නවා. මේ කට්ටිය ඉන්නේ බී නැමැති තරුණියකගේ ගෙදර. ඇය බොහෝම කරුනාවන්තයි. හැබැයි මොවුන්ගේ අසල්වැසියා නම් නපූරු පුද්ගලයෙක්. ඔහුට නම් හාවෝ පෙන්න බැහැ. කොහොමත් මේ හාවෝ ටික මේ අසල්වැසියාට එපා වෙලා ඉන්නේ තමන්ගේ එලවළු පාත්තියෙන් හැමදාම එලවළු හොරකම් කරන නිසා මෙහෙම එලවළු හොරකම් කරලා මේ පුද්ගලයාට වද දෙන්න වෙනම හේතුවකුත් තියනවා ඒක චිත්‍ර‍පටිය බැලුවාම දැනගන්න පුලුවන් වේවි. ඒ වගේම ප්‍ර‍සිද්ධ ඉංග්‍රිසි ගිත රැසකුත් පුංචි පුංචි වෙනස් කම් වලට භාවිතා කරලා මේ චිත්‍ර‍පටියේ පාවිච්චි කරලා තියනවා. විනාඩි 90ක් පවුලේ හැමෝටම හිනාවේවි රසවිදින්න පුලුවන් කියලා අනිවාර්යෙන්ම කියනවා. එහෙනම් නැවත චිත්‍ර‍පටියකින් හමුවෙනතුරු සමුගන්නවා

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram