spot_img
spot_img
More

    Raayan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Raayan (2024) Sinhala Subtitle

     

    Dhanush විසින් අධ්‍යක්ෂණය කරන ලද වගේම ලියන ලද චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. ප්‍රධාන චරිත ලෙස දනුෂ් සන්දීප් කිෂාන්, SJ සූර්යා, ධුෂාරා විජයන්, කාලිදාස් ජයරාම්, සෙල්වරාඝවන්, අපර්ණා බාලමුරලි, ප්‍රකාෂ් රාජ්, සරවණන්, වරලක්ෂ්මි සර්ත්කුමාර්, විද්‍යාදර්ශිනී, ඉලෛවරසු, සෙල් මුරුගන් යනාදි නළු නිළියන් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

    චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් රායන් කියන්නේ පොඩි කාලේ ඉදන් තමන්ගේ මල්ලිලා දෙන්නාවයි නංගිවයි බලාගෙන ඉන්න කෙනෙක්. රායන් පවුලේ ගොඩක්ම ආදරේ තමන්ගේ බාල නංගි වෙන දුර්ගාට. රායන්ගේ ලොකුම මල්ලි කිසිම වැඩක් පලක් නොකර රණ්ඩුකරගෙන ඉන්න කෙනෙක්. රායන්ගේ දෙවැනි මල්ලි දැනට කැම්පස් එකේ ඉගෙන ගන්නවා. රායන් ටවුමේ ෆාස්ට් ෆුඩ් කැම කඩයක් කරන් යනවා. මේකට උදව් කරන්නෙත් රායන්ගේ මල්ලිලා දෙන්නාම තමයි. කොහොම හරි මේ කඩේ බිස්නස් වැඩි නිසා මේ කඩේට ඒ පලාතේ මැරයෙක්ගේ අවදානය යොමු වෙනවා. මේ කඩේ ඉල්ලාගෙන ආපු වෙලාවේ රායන්ගේ ලොකු මල්ලි එක්ක ඇතිවෙන බහින්බස් විමකින් ඔහු මේ පුද්ගලයාට පහර දෙනවා. මෙතැනින් එහාට තමයි කතාව අනික් පැත්තට හැරෙන්නේ.. එහෙනම් අරන් බලන්න කියලා ආරාධානා කරන ගමන් සමුගන්නවා හැමෝටම සුභ දවසක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Raayan (2024) සිංහල උපසිරැසි” Raayan.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1584 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නුවන්ග ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ලක්ෂාන් ….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram