spot_img
spot_img
More

    Rasavathi (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Rasavathi (2024) Sinhala Subtitle  Rasavathi (2024) Sinhala Sub

     

    අර්ජුන් දාස්ව නොදන්න කෙනෙක් මේ වෙද්දි නැහැනේ. කයිති චිත්‍රපටි දුෂ්ටයාගේ චරිතයෙන් හැමෝගෙම ආකර්ෂණය ලබපු කෙනෙක් තමයි ඔහු. වැඩියෙන්ම මොහුගේ ගැබුරු කටහඬ නිසා තමයි ගොඩක් අයගේ අවධානයක් යොමු උනේ. කොහොම හරි දැන් දැන් දුෂ්ට චරිත වලින් මිදිලා විරයාගේ චරිතේ කරන්න වැඩි වශයෙන් අර්ජුන්ව යොදාගන්නවා…මේ චිත්‍රපටියත් ඒ වගේ එකක්. මේක ටිකක් ඩ්‍රාමා ත්‍රිලර් පැත්තට බර චිත්‍රපටියක්. එහෙම කියලා බලද්දි කම්මැලි නම් නැහැ. තියන වලි පවා අර ගැහුවාම පාවේලා ගිහින් වැටෙන ජාතියේ එවා නෙමෙයි. කොහොමත් චිත්‍රපටිය අවසානය පුරාම කුතුහලයෙන් පිරිලා තියනවා කියලා කියන්නම ඕනි.

    චිත්‍රපටිය ගැන කිව්වොත් සදා (අර්ජුන් දාස්) කියන්නේ දේශිය වෛද්‍යවරයෙක්. මොහු වැඩි ආශ්‍රයක් නැතුව තමන්ගේ පාඩුවේ ජිවත් වෙන කෙනෙක්. මෙහෙම අතරදි තමයි ඔහුගේ ගෙවල් ලග තියන හෝටලේ රිෂෙප්ෂන් තනතුරට පැමිණි සුර්යා (ටාන්‍යා රවිචන්ද්‍රන්) ව මුණ ගැහෙන්නේ. මේ දෙන්නා අතර යම් හිතවත් කමක් ගොඩ නැගෙනවා.ඒ අතරම මේ පලාතට අලුත් පොලිස් පරික්ෂකවරයෙක් එනවා. මේ පොලිස් පරික්ෂක වරයාගේ හැසිරිම සැහෙන අමුතුයි. තනියම කියවනවා අමුතු විදියට බලන් ඉන්නවා. නිකම් මානසික රෝඟයක් තියන පුද්ගලයෙක් වගේ. ඔහු අහම්බෙන් වගේ සදා හා සුර්යා කතා කරනවා දකිනවා. මෙතැන ඉදන් ඔහු විසින් මේ දෙන්නාව වෙන් කරන්න පුලුවන් දේවල් කරනවා. මේ පොලිසියේ කෙනා මෙහෙම කරන්නේ ඇයි? සදා කියන්නේ ඇත්තටම කවුද? ඔහුගේ අතිත කතාව මොන වගේ වේවිද? එහෙනම් නරඔන්න ආරාධනා කරනවා මේ චිත්‍රපටිය. එහෙනම් තවත් සලරුවකින් හමුවෙනකම් සුභ දවසක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Rasavathi (2024) සිංහල උපසිරැසි” Rasavathi.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1463 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන්ග ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram