today-is-a-good-day
More

    Rashtra Kavach Om (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් අලුත් ෆිල්ම් එකක් උණු උණුවෙන් දිලා ඒ උණුසුම මැකෙන්න කලින්ම මගේ දෙවැනි චිත්‍රපටියත් අරන් ආවා. මේක පොඩි ආසාලිවිමක් කලේ චිත්‍රපටියේ කැමරා කොපි එකට. එහෙම බාගයක් විතර ගහලා තිබ්බ නිසාම ෆිලුම ආව ගමන් හොද කොපියට උපසිරැසිය හදාගෙන ඉක්මනින්ම ගෙන්න හැකි උනා. මේ වෙබ් කොපියට සබ් එක හරියට හදාගන්න උදව් කරපු වගේම මං තාම අලුත් නිසා මේකේ හරි වැරැදි ටික බලලා දුන්න ලහිරු අයියාටත් මුලින්ම ස්තුති කරන්න ඕනි.

    අදිත්‍ය රොයි කපුර් හා සංජනා සිං විසින් රංඟනය දායක වෙන මේක සිනමාහල් වලට නම් ආවේ ජුලි පලවෙනිදා. මේකට imdb එකේ හොද ප්‍රතිචාර නම් නැහැ. එහෙම කියලා හින්දි ඇක්ෂන් ෆිලුමක් ආවාම නොබලා ඉන්න කවුරුත් නැහැනේ.. පටන් ගත්ත වෙලාවේ ඉදන්ම වෙඩි තියාගන්න ඇක්ෂන් සාගරයක් තමයි මේක.. කතාවත් ටිකක් කියන්නම් කෝ කවච් එහෙමත් නැතිනම් ඉන්දියාවේ ආරක්ෂක පලිහ, න්‍යෂ්ටික මිසයිල වලින් ආරක්ෂා වෙන්න නිර්මාණය කරන ලද ආරක්ෂක පලිහක්,ඉතින් මේක ඉන්දියාවෙන් හොරකම් කරනවා එක්තරා පිරිසක්,මේ පිරිස අතරේ ඕම් ගේ තාත්තත් ඉන්නවා කියල තමයි ඉන්දීයා රජය සැක කරන්නෙ.ඒ නිසාම ඕම්ගේ තාත්තව ද්‍රෝහියෙක් විදියට නම් කරනව,ඉතින් තමන්ගේ තාත්තට මේ උන කැලල නැති කරන්න උතසහ කරන ඕම් ට එය පුලුවන් වෙයිද

    එහෙනම් අරන් බලන්න කියලා කියන ගමන් තව හොද චිත්‍රපටියක් අරන් එන්නම්.. ඔය පරණ හින්දි අලුත් හින්දි මොනා හරි ඕනි නම් රික්වෙස්ට් එකක් දාන්න. පුලු පුලුවන් විදියට දෙන්නම්

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Rashtra Kavach Om (2022) සිංහල උපසිරැසි” Rashtra.Kavach.Om.(2022).Sinhala.Subtitle.rar – Downloaded 15138 times – 805 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ආදිත්‍ය සිංහවන්ශ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. මේ උතුම් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      ….. බුදු සරණයි – දෙවි පිහිටයි ….

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Leave a Reply to Arawinda Sunimal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram