spot_img
spot_img

Romantic (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්‍රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.

Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya Krishnan as රම්‍යා ගෝවාර්කර්..
Rama Prabha as මේරි..
Makarand Deshpande as සැම්සන්..
Uttej as ජෝන්..
Sunaina as කැතරින්..
Deviyani Sharma as ඇණී..

වාස්කෝ ඩි ගාමා කියන්නෙ දෙමාපියන් නැතුව හැඳුන කෙනෙක්. මැර වැඩ කරලා තමයි සල්ලි හොයන්නේ.දවසක් මෙයාට ලොකු කල්ලියකට එකතු වෙන්න ලැබෙනවා. එහිදී වාස්කෝ නායකයව මරලා ඒ කල්ලියේ නායකයා වෙනවා. මෙහෙම දිගින් දිගටම අපරාධ වෙන නිසා… රම්‍යා ගෝවාර්කර් නම් මුම්බාය මැරයින්ගේ අතු ගා දැමූ ASP කෙනෙක් එනවා වාස්කෝගෙ නගරෙට. ආපු ගමන් රම්‍යා, වාස්කෝව හොයන්න ගන්නවා..

මොනිකා කියන්නේ වාස්කෝගෙ නගරේ පොලිසියේ කෙනෙක්ගේ නංගි කෙනෙක්. වාස්කෝ මේ කෙල්ලගෙ පස්සෙන් යනවා දැක්ක වෙලේ ඉදන්ම. මේ ආදර කථාවත් එහෙම ගෙවී යද්දි… රම්‍යා වාස්කෝව අල්ලගන්නත් එනවා.ඔයාලම බලන්නකො මොනව වෙයිද කියලා.. අහුවුනොත් වාස්කෝට එළියට ඒමක් නම් නෑ.

සිංදු සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ අපි දෙන්නා එක්ක. එහෙනම් අරන් බලන්නකො මේක. ඩයලොග් වැස්සක් තියෙනවා.. සිංදු නම් නියමයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Romantic (2021) සිංහල උපසිරැසි” Romantic.(2021).Sinhhala.Subtitle.rar – Downloaded 10301 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply to Rajitha Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram