spot_img

Safe (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මලයාලම් ‍ෆිලුමක් 6/7IMDb තියෙනව කියන්නෙ කොහොමද. ඉතිං ඒක IMDbමීටරේ 9.3ට කැරකුනොත්

Pradeep Kaalipurayath ගේ අධ්‍යක්ෂණයෙන් දිවෙන, Siju Wilson, Anusree and Aparna Gopinath praDhaana ප්‍රධාන චරිත නිරූපණය කරන පළිගැනීමක් වටා ගෙතෙන මෙම ‍ෆිලුම ගැන කෙටියෙන් කියතොත්, මිනිසාට උදව් කිරීමේ මුවාවෙන් ගොඩනැගී ඇති සංවිධානයන්ගේ සැබෑ නිරුවත, පක්ෂ විපක්ෂ දේශපාලන පැති කඩ, ලිංගික අපයෝජන ගැන මෙන්ම, එම ප්‍රශ්න වලට අත්හදා බැලීමටම වටිනා උදාහරණයක්ද පෙන්නුම් කරයි.ප්‍රධාන වශයෙන්ම කාන්තා ආරක්ෂාව ගැන කථා කරන මෙම ‍ෆිලුම රේටින් කෙසේ වෙතත් ඔබ නැරඹිය යුතුම ‍ෆිලුමක් ලෙස හැඳින්වීමට කැමතියි.

ලබා දි ඇති උපසිරැසි සියළුම HD / WEB RIP පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

සමීර කරුණාසේන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram