spot_img

Sahasam Swasaga Sagipo (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මං ආවේ අවූරුද්දකුත් සති ගානක් වෙන මගේ සිංහල උපසිරස ජිවිතේ 50 වෙනි කඩයිමත් අරගෙන.මේ වෙලාවේ මෙතරම් දුරක් මට එන්න ලැබෙන්න හේතු වුන අය විදියට සුම් එකේ ඇඩ්මින්( කිසිදාක සබ් එකක් පරක්කු වුනා කියල දොසක් නොකියන) දර්ශන අයියව මුලින්ම මතක් කරන්න ඕනි. තව සබ්වලට ටයිම්ලයින් හදන්න කියා දුන්නු නවීන්, ඒ වගේම තව තව උදවු කරපු යාළුවො මතක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මගේ පවුලේ අය වගේම අපේ උපසිරස බාගත කරගෙන ගුණ දොස් කියල යන ඔයාලට ගොඩක් ස්තුතියි කියනවා.

ඇත්තෙන්ම මේක නෙමෙයි 50ට දෙන්න හිටියේ. ඒත් හිතාගෙන හිටිය චිත්‍රපටිය තාම තිරගත වුනේ නැහැ. ඒත් එහෙම කියල මේක නොබලා ඉන්නෙපා. මොකද තෙලුගු ආදර කතාවක් මම අද ගෙනාවේ. මාත් පෞද්ගලිකවම ඒ කතාවලට ආස නිසා. රංගනයෙන් Naga Chaitanya, Manjima Mohan අය දායක වෙනවා. IMDb 7.6 අගයකුත් ලැබිලා තියෙනවා.කතාව කිව්වොත් මෙහෙමයි වෙන්නේ. ඔයත් ආසද තමන් ආදරේ කරන කෙනා එක්ක බයික් එකේ road trip එකක් යන්න? කොල්ලෙක් ඉන්නවා තමන්ගේ පලවෙනි ආදරේ වෙන්නේ බයික් එක. එයා කැමති කෙල්ල එක්ක මේ දෙන්නා road trip එකක් යනවා. හැබැයි මෙයාල තාම ආදරේ ප්‍රකාශ කරලා නැහැ. හිතේ විතරයි තියෙන්නේ. ඒ යන අතර මඟදී එයාලව ට්‍රක් එකක හැප්පිලා අනතුරක් වෙනවා. එයින් පස්සේ මොකෝ වෙන්නේ කියල අරන් බලන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram