spot_img

Scary Stories To Tell In The Dark (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් මේ කාලේටම හරියන ෆිල්ම් එකක් අරගෙන ආවා,අපි කවුරුත් දන්නවනේ ඔක්තෝබර් 31 වෙනිදා හලෝවීන් දවස කියලා.හලෝවීන් කියද්දිම,මේක හොරර් ෆිල්ම් එකක් කියලා ඔයාලා දැනගන්න ඇති. ඔව්. මගෙත් ඉතින් වැඩි කැමැත්ත තියෙන්නෙ හොරර්, ත්‍රිලර් චිත්‍රපට නරඹන්නනේ, එක හින්ද ඉතින් මේ ෆිල්ම් එක කරන්න ඕන කියලා හිතුවා.ෆිල්ම් ඒකෙ කතාවෙන්ම මන් පටන් ගන්නම්කො.කතාව පටන් ගන්නෙ ස්ටෙලා කියන ගැහැණු ලමයා එයාගෙ යාළුවෝ දෙන්නා චක් සහ ඕගි’ එක්ක අතහැරලා දාපු ගෙයක් බලන්න යනවා.මේකට මගදි හම්බවුන රෙමොන් කියන වියට්නාම් කොලුවත් එකතු වෙනවා.විහිළුවට මේ ගෙදරට ගියාට කතාවේ ඇත්ත තේරෙන්නෙ චක්ට පොඩිවේලාවක් ගියහම.අතහැරලා දාපු මේ ගෙදර කලින් එල්ලිලා මැරුන, සැරා කියන දරුණු යක්ශ්ණියක් අරක් ගෙන ඉන්නවා.මේ යක්ශණිය ඒ ගෙදරම උන්නු සැරා ගෑණු ළමයෙක්. පොඩි කාලේ හැදුනු ලෙඩක් නිසා පවුලේ කට්ටිය මේයාව වෙනම කාමරේක දාලා හංගන් උන්නෙ.මේ ඉන්න ගමන් මේයා බය හිතෙන කතන්දර ලිව්වා,ඒවා අහන්න පොඩි ළමයි ආවා. ඒත් වසක් මිශ්‍රවෙලා මේ ළමයි මැරුනට පස්සෙ ඒ වැරැද්ද පැට වුනේ සැරාට ළමයින්ගේ දෙමව්පියෝ සැරාව හොයන් එද්දි සැරා බෙල්ලෙ වැල දා ගෙන මිය යනවා,ඒත් මේක පවුලේ කට්ටියගෙම සැලස්මක්.පස්සෙ සැරා යකින්නක් වේලා පලිගන්නෙ එයාගේ කතන්දර පොතේ හැමකෙනාටම ලේ වලින් කතාවක් ලියලා,ඉතින් මෙහෙම කිව්වට කතාව තෙරුම් ගන්න අමාරු ඇති.ඒක නිසා ෆිල්ම් එක අරන්ම බලන්නකො.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

චානක ජයරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram