spot_img

Skull Island (2023) Season 01 රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Skull Island (2023) Season 01 Sinhala Subtitle

කොහොමද කට්ටියට ඔන්න එහෙනන් අරගෙන ආවා තවත් සීරීස් එකක් සීරීස් එකක් කිව්වට මේක ඇනිමේ සීරීස් එකක් මේ අරගෙන ආවෙ කොටස් අටකින් යුත් කතා මාලාවකට කොටස් අටේම උපසිරැසි එකවර ලබා දීලා තියෙනවා ඔන්න……

Kong – Skull island චිත්‍රපටය බලපු අයට ඒකෙ විස්තරේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ හැබැයි මේ ඇනිමේ සීරීස් එකනම් ඒ චිත්‍රපටයට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා Studio Mir Anime stuDio එක විසින් මේක නිර්මාණය කරනවා ගිය අවුරුද්දේ ජූලී මාසෙ Netflix ආයතනය විසින් මේක නිකුත් කරනවා මේ වෙද්දි 78%ක කුණු තක්කාලි අගයකුත් 6.4ක IMDB අගයකුත් ලබාගෙන තියනවා

කතාව පොඩ්ඩක් කිව්වොත්……..

චාලි කියන්නෙ දඩබ්බර කොල්ලෙක් එයා එයාගෙ තාත්තායි යාලුවයි යාලුවගෙ තාත්තායි එක්ක දකුණු ෆැසිෆික් මුහුදේ දැකලා නැති අමුතු සත්තු හොයාගෙන යන ගමනක් මේක හැබැයි චාලිටනම් මේකට වැඩි කැමැත්තක් නෑ ඉතින් මෙයාලා මෙහෙම යද්දි චාලිට මුහුදෙ පාවෙන ගෑනු ළමයෙක්ව හම්බෙනවා කව්ද මේ ගෑණු ළමයා එයාට මොකද උනේ එයා මොකක්ද මුහුදෙ තනියම කරන්නෙ අතේ මාංචුත් දගෙන ඇයි එයා අමුතු විදිහට හැසිරෙන්නෙ වගේ ගොඩාක් ප්‍රශ්න වලට උත්තර දැනගන්නනම් බලන්නම වෙනවා …….

අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න කියලත් ඉල්ලනගමන් තවත් කතා මාලාවකින් හෝ චිත්‍රපටයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් බුදු සරණයි හැමෝටම් !!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  8 ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram