spot_img
spot_img

Sumesh Ramesh (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්‍රපිටියක් SUMESH & RAMESH 2021 , IMDb 5.7/10 ක අගයක් ලබාගනිපු මේ චිත්‍රපටියට Sreenth Bhasi, Balu Varghese , Salim Kumar ,Praveena ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක පැත්තට ගියොත් තවත් ලස්සන මලයාලම් ෆිල්ම් එකක්, රමේශ් සහ සුමේශ් කියන සහෝදරයො දෙන්න වටා තමයි මේ කතාව දිවයන්නෙ , සහෝදරයො දෙන්නෙක් අතර වෙන ප්‍රශ්න , ඒ වගේම සහෝදර බැදීම්, ආදරය, මේ සේරම ගැන කියවෙන හාස්‍යජනක ෆිල්ම් එකක්, වැඩි විස්තර කියන්න යන්නැ, ඔයාලම බලන්නකෝ……

තවත් උපසිරසියකින් හම්බෙමු!…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Sumesh Ramesh (2021) සිංහල උපසිරැසි” Sumesh.Ramesh.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1497 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

රොෂේන් මලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

12 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. thanks bro denakan balagena hitiye… thawa thisenawa magaharunu malayalam supiri awa awatath ikmanatama denna

  3. Kallan D’Souza (2022) Malayalam
    Thirimali (2022) Malayalam
    Member Rameshan 9aam Ward (2022) Malayalm
    Vidhi (2022) Malayalam
    Varthamanam (2021) Malayalam
    Ajagajantharam (2022) Malayalam
    Randu (2022) Malayalam
    Keshu Ee Veedinte Nadhan (2021) Malayalam
    me serama movies wala hoda copys thiyenawa mewatath ikmanatama sub aka denna.

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram