කොහොමද යාළුවනේ,මේක තමා මගේ පළවෙනි උපසිරසමේක රොස්වුඩ් කියලා පෞද්ගලික වෛද්‍ය ආයතනය කතාවක්.ඉසබෙල් කියලා දෙමාපියන්ගේගේ අහිමිවීමේ දුකෙන් ඉන්න කාන්තාවන් මේ ආයතනයට ඇතුළු කරනවා.මෙයා මුල් කාලේ මෙතන හොදින් ඉන්නවා.ඒත් ටික කාලයක් යනකොට මේඇතුළින් එක එක සද්ද ඇහෙනවා.ඉතින් මෙයා ඒ ගැන හොයන්න පටන් ගන්නවා.මේහෙම හොයද්දිමෙයාට පුදුම දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.ඉතුරු ටික බලලම දැනගන්නකො.
මේක ඔයාලට නැවුම් අත්දැකීමක් ලබාදෙයි කියලා මම සහතික වෙන්න පුළුවන්.ඒ වගේම මේක සැබැ සිද්ධියක් අලලා නිර්මාණය වුන චිත්‍රපටියක්.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk