More

    The Villain (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Yash ගේ K.G.F : Chapter 1 චිත්‍රපටියෙන් පස්සේ ගොඩක් දෙනෙක් කන්නඩ සිනමාව ගැන කතා කරන්න ගත්ත,ඉතින් අද අරගෙන ආවේ කන්නඩ සිනමාවේ 2018 ඔක්තොම්බර් 19 නිකුත් උන සුපිරිම ක්‍රියාදාම වලින් සපිරුණු චිත්‍රපටියක් කන්නඩ සිනමාවේ සුපිරි තරු දෙපලක් වන සුදීප් සමග ශිව රාජ්කුමාර් ප්‍රධාන චරිතෙන් දායක වන The Villan සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස රගපෑමෙන් දායක වෙන්නෙ බොලිවුඩ් සුපිරි නිලි එමී ජැක්සන්, සුදීප්ව ඔයාලට කන්නඩ සිනමාවට අමතරව බලාගන්න පුලුවන් උනා තෙලෙගු සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපටියක් උන නානිගේ Eega චිත්‍රපටියෙන් සහ දමිල සිනමාවේ විජයි රගපෑ 2015 දී තිරගත උන Puli චිත්‍රපටියෙන්,ඒ වගේම සුදීප්ව ඔයාලට ඉදිරියේදී දැකගන්න පුලුවන් බොලිවුඩ් සුපිරි නළු සල්මන් කාන්ගේ Dabangg 3 චිත්‍රපටියෙන්

    කතාව ගැන කියනවනම්,රාම කියන චරිතයක් වටේ,ඒත් රාම දැන් එයාගේ නම වෙනස් කරගෙන ඉන්නේ රාවණා (සුදීප්) කියල,ඔහු අන්තර්ජාතික මට්ටමේ පාතාල නායකයෙක්,ඉතින් ඔහොම ටික කාලයක් යන කොය මොන පාතාල නායකයෙක් උනත් ආදරෙ ඉස්සරා හිස නමනවා වගේ රාවනාටත් එයගේ සීතාව (එමී ජැක්සන්) හමබවෙනවා… මේ සීතා ඇත්තටම රාවණාට ආදරේටද එන්නෙ නැත්නම් වෙන හේතුවක් නිසාද කියල චිත්‍රපටියම බලලම දැනගන්නකෝ,මෙහෙම මේ ආදර කතාවකුත් යන අතරේ රාවණාට ලොකුම හතුරෙක් හිටිගමන් මතුවෙනවා රාමු (ශිවරාජකුමාර්) මුලින්ම රාමු අපිට රාවණාගේ හතුරෙක් වගේ පෙනුනට අවසානයේ මේ සියල්ලම කනපිට පෙරලෙනවා

    imdb දර්ශකයේ 6.2 ක අගයක් ලබා ගෙන තිබෙන මෙ චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන් ක්‍රියාදාම චිත්‍රපටියකට තියෙන්න ඕනි සුපිරි සoගීතයකුත් මෙහි අන්තර්ගත නිසා තවත් මේ චිත්‍රපටිය එලිය වෙල තියෙනවා… ඉතින් ඔන්න අපි මේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටිය ඔයාලට අද අරගෙන ආවා ආයෙත් කියන්නෙ කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් ඔයාලත් අරගෙනම බලන්නකෝ

    තාම මේ චිත්‍රපටියට කිසිම ඉංග්‍රීසී උපැසිරසයක් අන්තර්ජායලට නිකුත් වෙලා නෑ එත් ඉංග්‍රීසි උපැසිරසයක් එයිදෝ කියල ගොඩ කාලයක් බලාගෙන හිටියා එත් මේ වෙනකන්ම ආපු නැති නිසා අසා ලිවීමක් තමයි කරන්න උනේ සබ් එක හදාගෙනත් සති දෙකක් විතර තියාගෙන හිටිය ඉංග්‍රීසි උපැසිරසයක් ආවොත් වැරැදි අඩුපාඩු ටික හදලම දෙන්න.. එත් එහෙම ආවේ නැති නිසාත් තවත් පරක්කු කරන්න ඕනි නැති නිසාත් අද ඔයාලට ලබා දෙනවා මේ චිත්‍රපටියට සිංහල උපැසිරැසි කරන්න කියල ගොඩක් අය ඉල්ලපු නිසාම සති ගානක් මහන්සි වෙලා ඔයාලට අද මේ විදියට අරගෙන ආවේ ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස කරන රසිකයන්ට මේ වගේ ක්‍රියාදාම චිත්‍රපටියක් මගාරින්න දෙන්න බැරි නිසයි එහෙනම් ඉක්මනටම ආයෙත් හම්බවෙමු

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” The.Villain.(2018).Sinhala.Subtitle.rar – Downloaded 808 times – 41 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    Leave a Reply to Arawinda Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram