spot_img

Thondimuthalum Dhriksakshiyum (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මලයාලම් සිනමාවේ රසිකයෝ ගොඩක්ම දන්නා නළුවෙක් වුන Fahadh Faasilගේ අලුත්ම සිනමා පටයට සිංහල උපසිරස අරන් තමා මං අද ආවේ. දැන් අපේ අය ගොඩක් දෙනා යථාර්තවාදී ලේබලය යටතේ ගැනෙන මලයාලම් සිනමාවට ගොඩක් ප්‍රිය කරනවනේ.

IMDb 8.2 අගයක් ගත්තු මේ චිත්‍රපටයට නළු නිලියෝ විදියට Suraj Venjaramoodu, Fahadh Faasil, Nimisha Sajayan ආදී අය එකතු වෙනවා. ශ්‍රීජා සහ ප්‍රසාද් කියන්නේ වෙනස් කුල නිසා කසාද බැඳලා වෙන පලාතක ජිවත් වෙන්න ගිය දෙපලක් මොකද ගමේ අයගෙ කතාවලින් බේරිලා ඉන්න බැරි නිසා. එයාල වගාවන් කරන්න ඉඩම් ගත්තට ඒකෙ වතුර නැහැ. ඉතින් එයාල වතුර ගන්න ලිඳක් හාරන්න උත්සාහ කරන්න කියල මගුල් මාලේ උකස් තියන්න යනවා. යන්නේ බස් එකේ. එකේදී ශ්‍රීජාගේ මාලේ හොරෙක් කඩාගන්නවා. එයා ඒක දැකලා කෑගහලා මහා කලබලයක් කරලා බස් එක පිටින්ම පොලිසියට ගෙනියනවා. එයා කියනවා පොලිසියේදී එයා දැක්ක කියල හොරා එයාගේ මාලේ නිදාගෙන ඉන්නකොට කඩාගෙන එයා හැරිලා බලද්දී ගිල්ලා කියලා. ඉතින් ඔයාල බලන්නකෝ ශ්‍රීජා කියන්නේ ඇත්තද නැද්ද කියල. ටිකක් හිනා වෙන්නත් පුළුවන් හොරාට අන්තිමේදී මොකක් වෙයිද කියල. අවසාන වශයෙන් කියන්න ඕනි මේ කතාවේ සාමාන්‍ය ජිවිතේ අපිට ඇත්තටම සංවේදී වෙන තැන් තිබුන මිනිස්සු විදියට යම් අවස්ථාවලදී. එහෙනම් ඔබට ජය!

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram