spot_img
spot_img

Unsane (2018) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -
Unsane කියන්නේ අමුතුම විදියේ චිත්‍රපටියක්. මේ කතාව දිවෙන්නේ සෝයර් කියන ගැහැණු ළමයාට වෙන සිද්ධි දාමයක් වටා. සෝයර්ව එයාගේ කැමැත්තකින් තොරව, කිසිම මානසික ලෙඩකුත් නැතිව, මානසික රෝහලකට ඇතුලත් කරගන්නවා. මේ අතරේ සෝයර් වැඩියෙන්ම බය දේ (මොකද්ද කියලා මේක බලලාම දැනගන්න) මෙතනදීත් සිද්ධ වෙනවා. සෝයර්ට හිතාගන්න බෑ මේ දේවල් වෙන්නේ ඇත්ත ජීවිතයේද නැත්නම් මෙයාට ඇත්තටම පිස්සුද කියලා.
මේක බලන්න වටින ලස්සන එකක්. බයහිතෙන එකක් කියනවාට වඩා මම කැමතියි මේක අමුතු විදියේ එකක් කියලා වෙන් කරන්න.
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි” Unsane.2018.Sinhala.subtitle.rar – Downloaded 303 times – 37 KB

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram