today-is-a-good-day
More

    Valimai (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2019 Nerkonda Paarvai තිරගත වීමෙන් පසු අවුරුදු දෙකකට පස්සේ තමයි අපිට අජිත් කුමාර්ගේ චිත්‍රපටියක් බලන්න ලැබෙන්නේ..දමිල සිනමා රසිකයන්ව ගොඩක්ම නොයිවසිලිමත් කරපු චිත්‍රපටියක් තමයි Valimai කියන්නේ…අජිත්ගේ ෆිල්ම් එකක් කිව්වාම කවුද ඉතින් බලාගෙන ඉන්නේ නැත්තේ…ඉතින් කොහොම හරි අවුරුදු දෙකකට පස්සේ තිරගත උන Valimai චිත්‍රපටියට ඉහල ප්‍රේක්ෂක ප්‍රථිචාරයක් ලැබුනා..විශේෂයෙන්ම චිත්‍රපටියේ ක්‍රියාදාම දර්ශන වලට,ඉතින් ඔන්න නොහිතූ වෙලාවක මෙහි HD පිටපතක් අන්තර්ජාලය එකතු උනා..ඔන්න ඉතින් ආපු ගමන්ම අපි ඔයාලට සිංහල උපැසිරසිත් අරගෙන ආවා…

    Ajith Kumar සමග Kartikeya Gummakonda,Huma Qureshi සමග තවත් විශාල නලු නිලිකැලකකින් සමන්විත මේහි කතාව ගැන කිව්වොත්…චෙන්නයි නගරය පුරාම කොල්ලකෑම්,මිනීමැරුම් එක දිගට සිද්ධවෙන්න පටන් ගන්නවා..මේවගේ කිසිම ගැලපීමක් දැකගන්නනම් ලැබෙන්නේ නෑ…ඉතින් මේ ප්‍රශ්නේ ලොකුම හිසරදයක් වෙනවා චෙන්නයි වල පොලිස් කමිශනර්ට…ඒ වෙලාවේ තමයි නගරෙට අලුතෙන් පත්වීමක් අරගෙන එන්නේ අර්ජුන් …ඉතින් අර්ජුන්ට මේ බයික් කල්ලියේ ප්‍රශ්නේ විසදන්න පුලුවන් වෙයිද කියල බලන්න…අරගෙන බලන්න Valimai  (ශක්තිය)

     

    චිත්‍ර‍පටියේ නවතම නිකුත් වු Proper වෙබ් කොපි සදහාද උපසිරැසි යාවත්කාලින කර ඇත

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Valimai (2022) සිංහල උපසිරැසි” Valimai.N.(2022).Sinhala.Subtitle.rar – Downloaded 14230 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
      ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Leave a Reply to Buddhika Lakmal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram