today-is-a-good-day
More

    Varudu Kaavalenu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    භූමි කියන්නේ ස්වාභවධර්මයට ආදරේ කරන තරුණියක්,මෙයා මෙයාගෙම කියල architect Firm එකක් තමයි කරගෙන යන්නේ…හැබැයි මෙයා පෙනුමෙන් සුන්දර තරුණියක් උනාට ගති ගුන වලින්නම් ගොඩක්ම නපුරියක්..හැමෝම මෙයාට කියන්නේ රාක්ෂෂී කියල,,භූමිගේ අම්මත් ඒකමයි මෙයාට කියන්නේ..ඉතින් භූමිගේ අම්මගේ රාජකාරිය තමයි භූමිට මනමාලයෙක් හොයන එක..හැබැයි ඒ හොයන කිසිම කෙනෙක්ට භූමි කැමති වෙන්නෙනම් නෑ…මේ අතරෙදි තමයි ආකාශ් කියල තරුණයෙක්ව භූමිට අදුරගන්න ලැබෙන්නේ….ආකාශ් කියන්නේ මොන වගේ කෙනෙක්ද…එයාට භූමි එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Varudu Kaavalenu…

    ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ලස්සන තෙලිගු  චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ…Chalo, Kanam, Ammammagarillu, Nartanasala, Oh! Baby, Aswathama වැනි නිර්මානය වලින් දකින්න ලැබුන Naga Shaurya සමග Kannum Kannum Kollaiyadithaal ,Ninnila Ninnila, Tuck Jagadish,වනි චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුනු Ritu Varma තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ..ඉතින් එහෙනම් ඔයාලට ආරාධනා කරනවා අරගෙන බලන්න කියල  Varudu Kaavalenu…(මනමාලයෙක් අවශ්‍යයි)

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Varudu Kaavalenu (2021) සිංහල උපසිරැසි” Varudu.Kaavalenu.(2021).Sinhala.Subtitle.rar – Downloaded 6077 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…☺
      පුලුවන්නම් 777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ්…

    3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to Shan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram