spot_img
spot_img

VIP 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද නම් අරන් ආවේ මාත් එනකල් බලන් හිටපු සිනමා පටයක් අරන්. Dhanush සහ Kajol ප්‍රධාන රංගනයෙන් එකතු වෙන මේ චිත්‍රපටියට IMDb 6.1 අගයක් ලැබිලා තියෙනවා. රස්සා නැති උපාධිදාරී අය අපේ රටේ වුනත් මොනතරම් ඉන්නවද? ඒ හා සම්බන්ද වුන කතාවක් තමා මේ. කතාවත් පොඩ්ඩක් කියන්නම් රඝුවරන් කියන්නේ තමන්ගේම ඉදිකිරීම් සමාගමක් පටන් ගන්න සිහින දකින තරුණයෙක්. ඒත් තාමත් එයාට ඒක පටන් ගන්න හැකියාවක් නැහැ මොකද එතරම් සල්ලි නැති නිසා. එයා දැනට අනීතා කන්ස්ට්‍රක්ෂන් කියන සමාගමේ වැඩ කරනවා.ඒ අතරේ තමා එයාට වසරේ ඉදිකිරීම් අංශයේ ඉංජිනේරුවා කියන සම්මානේ ලැබෙන්නේ. හැබැයි මේ සම්මානය ගන්න හින දකින කෙනෙක් ඉන්නවා. ඒ තමයි වසුන්දරා කන්ස්ට්‍ර‍ක්ෂන් සමාගමේ අධිපති වසුන්දරා… රඝුවරන් ගැන විස්තර ඇහුවාට පස්සේ වසුන්දරා තිරණය කරනවා ඔහුව තමන්ගේ ඉදිකිරිම් සමාගමට බදවාගන්න කියලා. නමුත් රඝුවරන් මේ යෝජනාවට කැමැති වෙන්නේ නැහැ… ඒ අකමැති වෙලා රඝුවරන් කරගන්නේ ඇත්තටම ලොකු වැරැද්දක්… මොකද වසූන්දරා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නොවෙන නිසා. තමන්ගේ කම්පැනියේ රස්සාවට පයින් ගහලා ගිය කෙනාව ඉවරයක් කරලාම දාන්න ඕනි කියලා හිතලා ඇය රඝුවරන්ව වට්ටන්න පුලුවන් හැමදේම කරනවා… ඒ මොනාද ඒ තාඩන පීඩන වලින් රඝුවරන් ගැලවේවිද කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ

 

Download “VIP 2 (2017) සිංහල උපසිරැසි” VIP.2.(2017).Sinhala.Subtitle.rar – Downloaded 3168 times – 43 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram